Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

Spartacus සිංහල උපසිරස සමග



මෙහි මුල්ම කොටස රූප පෙට්ටියේ කලඑළි බැස්සේ 2010 ජනවාරි 22 ඉඳන්. එදා පටන් ගත්ත වැඩේ අද වෙනකන් ඇවිත් කතා මාලා දෙකක් අවසන් කරලා තුන් වන මාලාවේ පළමු වැන්න පසුගිය ජනවාරි 25 විකාශනය වුවා. තවත් කියනවා නම් මෙම Spartacus කතා මාලාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 8.7 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. පළමු කතා මාලාව Spartacus : Blood and Sand කොටස් 13 ක් සහ දෙවන මාලාව Spartacus : Vengeance කොටස් 10 ක් සහ තෙවන මාලාව Spartacus : War of the Damned කොටස් 10 ක් වශයෙන් විකාශනය වීමට නියමිතයි. ඇත්තටම සුපිරි කතාවක් මේකට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ කතා මාලාවට අදාල දර්ශන බොහොමයක් රූපගත කරලා තියෙන්නේ නවසීලන්තය තුලදී. මේ කතාව නම් ඇත්තටම වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු කතාවක්. මොකද මේ කතාව තුල ඒ වගේ දර්ශන සැම කොටසකම වගේ ඇතුලත් වෙන නිසා. තව කියනවා නම් මෙහි අපි දන්න කියන නළු නිළියොත් රංගනයෙන් දායකත්වය දක්වනවා. මතකද දන්නේ නැහැ සිංහල උපසිරැසි එක්ක රූපවාහිනියේ පෙන්වපු Xena the Warrior Princess කියන කතා මාලාව එකේ Xena චරිතය රඟ දක්වපු Lucy Lawless මේ කතා මාලාවෙත් දැක ගන්න පුළුවන්.
දැන් එහෙනම් කතාව ගැන කියන්නම්. ඔයාලට මතකද 300 චිත්‍රපටිය. එකේ තියෙන කතාවට සමාන කතාවක් තමා මෙහි සතියෙන් සතිය දිග හැරිලා තියෙන්නේ. මේක පරණ රෝමයේ සිදුවූ කතාවක්. රෝමයේ හිටපු තවත් ජන කොට්ඨාශයක් තමා “ත්‍රේසියානුවෝ”. මෙයාලා ගොඩක් දක්ෂ සටන් කරුවෝ. එහෙත් රෝමයේ මේ කාලය තුල සැහෙන්න ලෙස බලයට ඇනකොටා ගැනීම් තිබෙනවා. මේ “ත්‍රේසියානුවන්ට” නිතරම අඩම්තේට්ටම් කරපු මිලේච්ඡ මිනිස්සු කොට්ඨාශයක් තමයි “ගෙටායි” වරු. ඉතින් මේ අතරතුර රෝමන්වරු තමා රෝමය පාලනය කරන්නේ. එහෙත් රෝමය ආක්‍රමණය කරන්න ග්‍රීසිය සමඟ සන්ධානගත වෙලා “මිත්‍රාදාටිස්” කියල කෙනෙක් එනවා පහර දෙන්න “ගෙටායි” වරුත් කැටුව. මේක රෝම හමුදාවට ලොකු ගැටළුවක් නිසා රෝම රජය උදව් ඉල්ලනවා මේ “ත්‍රේසියානු” වැසියන්ට පරදෙශි මිත්‍ර හමුදාවක් ලෙස එකතු වෙන්න කියලා මේ යුද්ධයේදී. ඉතින් මේ “ත්‍රේසියානු” වැසියෝ පොරොන්දු වෙනවා මේ යුද්ධෙට උදව් කරන්න යම් කොන්දේසියක් මත. ඒක තමයි “ගෙටායි” වරුන්ව අතුගාලා දමන්න. මේ “ත්‍රේසියානු” හමුදාවේ සිටින දක්ෂ සටන්කරුවෙක් තමා “Spartacus” කියන්නේ. ඔන්න ආරම්භය දුන්නා. හිතනවා මේ තොරතුරු ප්‍රමාණවත් කියලා ආරම්භයට. මෙතනදී “ත්‍රේසියානු” වැසියන්ගේ පොරොන්දු ඒ ආකාරයෙන්ම රෝම රජය ඉටු කරනවද කියලා පළමු කොටසින් දැන ගන්න පුළුවන්. අදින් තමා මේ සටන ආරම්භ වෙන්නේ. අපි බලමු ඉදිරියට වෙන්නේ මොකද කියලා.[උපුටාගැනීම]
ඕන අය ඉන්නව නම් ඉල්ලන්න 0778976779, සීසන් 3යි රුපියල් 300/= වෙනව.

මෙහි මුල්ම කොටස රූප පෙට්ටියේ කලඑළි බැස්සේ 2010 ජනවාරි 22 ඉඳන්. එදා පටන් ගත්ත වැඩේ අද වෙනකන් ඇවිත් කතා මාලා දෙකක් අවසන් කරලා තුන් වන මාල...

The Walking Dead [සිංහල උපසිරස සමග රුපියල් 100]



Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් උපයන කථාවක්. මේ අවුරුද්දේ මේකේ අලුත්ම සීසන් එකත් විකාශය වුනා. IMDB දර්ශකයෙත් ඉහළ අගයක් ලබාගන්න සමත්වෙලා තියෙන මේ කථාව ඔයාලා බලලා තියෙන අනික් කථා වලට වඩා ගොඩක් වෙනස්. සාමාන්‍යයෙන් කථාවක් ආරම්භවෙලා ටික කලකින් තමයි ප්‍රේක්ෂකයට ප්‍රශ්ණ ඇති කරන්නේ. රහස් වගේ දේවල් එලියට එන්න ගන්නේ. කුතුහලය අවුස්සන්නේ. ඒත් මේ Walking Dead නම් ඒ ක්‍රමයට සම්පූර්ණයෙන්ම විරුද්ධ කථා මාලාවක්. මුල්ම කොටසින්ම ප්‍රේක්ෂකයගේ හිතේ ප්‍රශ්ණ කෝටියක් විතර ඇති කරන කථාවක්. සීසන් 1 එක අවසාන වෙනකොටත් මේ උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන ඇතුලත් වෙනවා.
හරි දැන් අපි පොඩ්ඩක් කථාව පැත්ත හරිලා බැලුවොත් එහෙම මුලින්ම අපිට දකින්න ලැබෙන චරිතය තමයි රික් කියන්නේ. මෙයා පොලිස් නිලධාරයෙක්. කථාව පටන් ගන්නේ නම් පොලිස් වැඩකින්ම තමයි. ඒත් මේකෙදි රික්ට පොඩි අකරතැබ්බයක් වෙලා රෝහල්ගත වෙන්න වෙනවා. ඇහැරෙනකොට රෝහලේ කවුරුත් නෑ. එක ඩොක්ටර් කෙනෙක්වත්, මිනිහෙක්වත් නෑ. අඩුම තරමේ ලෙඩෙක්වත් නෑ. හැම තැනම තියෙන්නේ ලේ සහ මළ මිනී. ඇත්තටම රික්ට මේක හීනයක් වගේ. ඔයාලා හිතන්නේ ඇත්තටම මොකක් උනා කියලද? මෙහෙම වෙන්න නම් හීනයක්ම වෙන්න ඕන කියලා හිතනවද?

ඕන අය ඉන්නව නම් කෝල් එකක් දෙන්න.සීසන් 5ක් තියනව 6වන සීසන් එක දැනට විකාශනය වෙනව ඒ නිසා 6 නම් දෙන්න වෙන්නෙ ඉවර උනාම තමයි.එක සීසන් එකක් රුපියල් 100.00/= ඩිවිඩි 5 ක් තියනව 720P කොලිටි තියනව.එහෙනම් කෝල් එකක් දෙන්න.0778976779 වයිබර් වට්ස් ඇප් ඕන එකකට.

Walking Dead කිව්වාම දන්නේ නැති කෙනෙක් නෑනේ? Zombie සංකල්පය පාදක කරගෙන හදපු සාර්ථක කථා මාලාවක්. ඒ විතරක් නෙවෙයි, සැලකිය යුතු ආදායමකුත් ...

Window 10 Product Keys [Activation keys]


කලින් මම වින්ඩෝස් 10 දුන්න කට්ටියට මතක ඇතිනෙ.නෙට් එකේ රවුම් ගහනකොට කී ටිකක් සෙට් උනා.සමහර අයට වැඩ නැතිවෙයි,තමන් දන්න key තියනව නම් පහලින් comment කරලා යන්න.

කලින් මම වින්ඩෝස් 10 දුන්න කට්ටියට මතක ඇතිනෙ.නෙට් එකේ රවුම් ගහනකොට කී ටිකක් සෙට් උනා.සමහර අයට වැඩ නැතිවෙයි,තමන් දන්න key තියනව නම් පහලි...

Legend of the Seeker [සිංහල උපසිරස සමග රු.100යි.]

Legend of the Seeker With Sinhala Sub[සොයන්නාගේ පුරාවෘත්තය]


“ලෙජන්ඩ් ඔෆ් ද සීකර්” නැත්නම් “සොයන්නාගේ පුරාවෘත්තය” පාදක වෙන්නෙ Terry Goodkind ලියපු “The Sword of Truth”නවකතාව. මේක ඉතින් ලෝකය පුරා හොඳට ජනප්‍රිය වුන නවකතාවක්. නවකතාව ගැන විස්තර මෙතනින්

Legend of the Seeker With Sinhala Sub[ සොයන්නාගේ පුරාවෘත්තය] “ලෙජන්ඩ් ඔෆ් ද සීකර්” නැත්නම් “සොයන්නාගේ පුරාවෘත්තය” පාදක වෙන්නෙ Terry Go...

Lock Screen එක එලටම හදන්න [C Locker Pro]




මේකෙන් ඔයාලට ඕන විදිහට ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් එකේ ලොක් ස්ක්‍රීන් එක ඔයට ඕන ආකාරයකට හදාගන්න පුලුවන්.Android O/S : 4.1 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන.පහලින් කරන්න පුලුවන් දේවල් තියනව.කියවලා ගන්න.මාත් දාලා බැලුවා අවුලක් නෑ.zip ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙන්නෙ.ඒ නිසා winrar එකෙන් දිගෑරගන්න.ඇන්ඩ්‍රොයිඩ් අයට root browser කියන ඇප් එකෙන් පුලුවන්.ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න utorrent හෝ bit torrent ඇප් එක ගන්න වෙනවා.

මේකෙන් ඔයාලට ඕන විදිහට ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් එකේ ලොක් ස්ක්‍රීන් එක ඔයට ඕන ආකාරයකට හදාගන්න පුලුවන්.Android O/S : 4.1 හෝ ඊට වඩා වැඩි වෙන...

Game of Thrones සිංහල උපසිරස සමග රු 100යි .



ලෝකයේ වැඩිම වියදමක් දරාපු රූපවාහිනි කථා මාලාවක් තමා මේ දෙන්න යන්නෙ.කොටින්ම මේකේ පළවෙනි කථා මාලාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවෙලා තියෙනවා. මේක IMDB රේටින් වල 9.4/10 වගේ ඉතාම ඉහළ අගයක් ලැබුන කතා මාලවක්.

ලෝකයේ වැඩිම වියදමක් දරාපු රූපවාහිනි කථා මාලාවක් තමා මේ දෙන්න යන්නෙ. කොටින්ම මේකේ පළවෙනි කථා මාලාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවෙල...

Android Data Recovery කරමු[ iLike Android Data Recovery Pro + Key]

ඇන්ඩ්‍රොයිඩ් පෝන් ඒකේ මැකුන ,ඩිලීට් උන ඩේටා ආයම ගන්න මේ සොෆ්ට්වයා එක බාවිතා කරන්න පුලුවන්.මතක ඇතිනෙ පීසී එකේ මොනවා හරි ඩිලීට් උනාම රිකවරි කරන්න සොෆ්වයා වගයක් දුන්න.ඉතින් මේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකේ phone එකේ දත්ත මැකුනම ෆෝමැට් කලාම නැවත ගන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.

ඇන්ඩ්‍රොයිඩ් පෝන් ඒකේ මැකුන ,ඩිලීට් උන ඩේටා ආයම ගන්න මේ සොෆ්ට්වයා එක බාවිතා කරන්න පුලුවන්.මතක ඇතිනෙ පීසී එකේ මොනවා හරි ඩිලීට් උනාම රිකවරි...

Arrow සිංහල උපසිරැසි සමඟ රු.100



දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක  2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා.  ඒ වගේම Stephen Amell (ඔලිවර්) ,  Katie Cassidy (ලෝරල්), Willa Holland (තියා) , David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (‍ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා.
කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි. ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.
ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.
හතරවන සීසන් එක තවම තිරගතවන නිසා සියලු කොටස් අවසානයේ දෙන්නම්.එක සීසන් එකක් රුපියල් 150.00 වගේ අඩු මුදලකට තමයි දෙන්නෙ.EMTY DVD එකට 40යි.පෝස්ට් කරන්න යන වියදම්,ඩවුන්ලෝඩ් කරන්න යන වියදම් එක්ක තමයි 150 ගන්නෙ.
ලියාපදිංචි තැපෑලෙන් ගෙන්න ගන්න SMS එකක් හරි CAL එකක් හරි දෙනන.0778976779 VIBER,WHATS APP ඕන එකකට කතා කරන්න.

Arrow Season 01 
රුපියල් 100 
Arrow Season 02
රුපියල් 100 
Arrow Season 03
රුපියල් 100 

ලබාදෙන සිංහල උපසිරස බයිස්කෝප් අඩවියෙන් ලබාගන්නා උපසිරස වේ. 

දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක  2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා.  ඒ වග...


Top