Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

මරාගෙන මැරීම [Far Cry 4 RELOADED]



ගොඩක් දවසකින් හොද ගේම් එකක් දෙන්න බැරි උන නිසා හිතුනා අද ගේම් එකක් දෙන්න. Far Cry 4 RELOADED උනු උනුවෙම දෙන්න තීරනය කලා.කලින් මම Far Cry 3 RELOADED දුන්නා ඒ 2012 පෝස්ට් එකක් ඒකට තවමත් comment වැටෙනව ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නෙ නෑ කියලා .ඉතින් වැඩ නෑ තමයි සීඩින් උපරිම වෙලාවෙ දුන්නෙ මමත් අරගෙන ගේම් එක play කරපු නිසයි.දැන් ඒ ටොරන්ට් ලින්ක් එක වැඩ නැහැ ඒ නිසා තමයි අද මේක දෙන්නෙ. Far Cry 3 RELOADED ගහපු අය දන්නව ඇති කොහොමද ගේම් එක කියලා Far Cry 4 ගැන ආය කියන්න දෙයක් නෑ සීඩින් උපරිම වෙලාවෙ download කරගන්න.13.21 Gb වෙනව සයිස් එක ගේම් එක ගහන්න ආස උනාට download කරගන්න ඒ තරම් data use කරන්න බැරි අය ඉන්නව නම් වහාම ghostman935@gmail.com එකටmail එකක් දාන්න ලියාපදින්චි තැපැල් මාර්ගයෙන් නිවසටම ගෙන්න ගන්න.mail කරන්න කම්මැලියි වගේ නම් comment එකක් දාන්න.දැන් අපි බලමු කොහොමද අපේ පරිගනකය තිබිය යුත්තේ කියලා ඒ කිව්වේ පරිගනකයේ තිබිය යුතු අවම සුදුසුකම්

ගොඩක් දවසකින් හොද ගේම් එකක් දෙන්න බැරි උන නිසා හිතුනා අද ගේම් එකක් දෙන්න. Far Cry 4 RELOADED උනු උනුවෙම දෙන්න තීරනය කලා.කලින් මම Fa...

මරාගෙන මැරෙන්න ඕන උන්ට Far Cry 3 RELOADED




සුබ උදෑසනක් ,ගොඩක් කාලෙකින්  මැක්සා ගේම් එකක් අරන් උදේ පාන්දරම ආවේ. Far Cry 3-RELOADED අහල ඇතිනෙ අපේ කස්ටිය.වැඩි කතා ඕනම නෑ.ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්නෙ.හිමිහිට බාගන්න.බාගෙන මැරෙනකම් ගහපියවු.පහලින් ඕන කරන System Requirements ටික තියනවා

සුබ උදෑසනක් , ගොඩක් කාලෙකින්   මැක්සා ගේම් එකක් අරන් උදේ පාන්දරම ආවේ . Far Cry 3-RELOADED අහල ඇතිනෙ අපේ කස්ටිය . වැඩි ...

අලුත්ම Need for Speed Most Wanted 2012 ඔර්ජිනල් එක





අලුත්ම Need for Speed Most Wanted 2012 ඔර්ජිනල් එක රේසින් ගේම් ගහන්න කවුද ආස නැත්තෙ 2012 රිලිස් කරපු අලුත්ම ගේම් එකක් තමයි අද දෙන්න යන්නෙ.වෙන ඒවා වගෙම මේකත් ටෙස් කරල තියෙන්නෙ Need for Speed Most Wanted ගහලා නැත්තෙ කවුද? හැබැයි අද ගෝස්ට් මෑන් දෙන්නෙ Need for Speed Most Wanted අලුත්ම Need for Speed Most Wanted 2012 අලුතින්ම රිලීස් කරපු එක ඩීමෝ එක නෙමෙයි ෆුල් ගේම් එක. සයිස් එක 5.37 GB වෙනවා,මේක රිලිඉස් කලේ 30 October 2012 වෙනි දවසෙ.රිලිස් කරපු ගමන් දාන්න බෑ .ටෙස්කරල තමයි දාන්නෙ,ඒනසා ටිකක් පරක්කු වෙනවා,ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ,ටොරන්ට් වැඩ නොකෙරුවොත් මට බනි.දන්නවනෙ අපෙ කොල්ලොන්ගෙ හැටි. ගේම් එකෙ වැඩ් විස්තර පහලින් බලාගන්න

අලුත්ම Need for Speed Most Wanted 2012 ඔර්ජිනල් එක රේසින් ගේම් ගහන්න කවුද ආස නැත්තෙ 2012 රිලිස් කරපු අලුත්ම ගේම් එකක් තමයි අද දෙන්න යන...

අලුත්ම Call Of Duty Black Ops II උනු උනුවෙම ඔබ අතට


image
Call Of Duty කිව්වහම ඇගට නිකං මොකද්ද වගෙ .ගහනකොට හිරි වැටෙන ගතියක් උබලට දැනෙන්නෙ නැද්ද?හෆොයි මට නම් හිරි වැටෙනවා.මොනා උනත් සුපිරි ගේම් එක.පිස්සු පහර.කතා කරලා වැඩක් නෑ පහල වීඩියො එක බලලා ඉන්න.අද දෙන්න යන්නෙ අලුතින්ම උනු උනුවෙම 13 November 2012 දවසෙ ඒ කියන්නෙ අද රිලීස් කරපු අලුත්ම Call Of Duty Black Ops II ගේම එක.පොඩ්ඩක් හවස් උනා.මම බාගෙන ඉවරයි ගේම් එකත් ගැහුවා.ඔක්කොම තියනවා.ක්රක් එකත් තියනවා.උබලට තියෙන්නෙ බාගන්න විතරයි.මම බාපු ටොරන්ට් ලින්ක් එකම දෙන්නම්. 

Call Of Duty කිව්වහම ඇගට නිකං මොකද්ද වගෙ .ගහනකොට හිරි වැටෙන ගතියක් උබලට දැනෙන්නෙ නැද්ද?හෆොයි මට නම් හිරි වැටෙනවා.මොනා උනත් සුපිරි ගේම් ...

තවත් සුපිරිම ගේම් එකක් කෝල් ඔෆ් ඩියුටි කැලේ. [BELLLEFIELD 3]


මේ පාර අපි දෙන්න යන්නෙ නියම ගේම්ස් එකක් මේ වන විට ඉතා ජනප්‍රිය call of dutyපරිගනක ක්‍රීඩාව හා කරට කර තරග වදින battlefield 3 ගේම් එක තමයි අද අපි දෙන්න යන්නේ.හරි අපි පොඩ්ඩක් මේ ගැන දැනගෙන ඉමු.

Dice සමාගම විසින් නිර්මානය කරනලද මේ ගේම් එක නිකුත් කලේ සුප්‍රසිද්ද electronic arts සමගමයි. first person shooter පරිගනක ක්‍රීඩා ලෝලීන් අතර මේ වන විට සුප්‍රසිද්දbattlefield 3 වීඩ්යෝ ක්‍රීඩාව පෙර නිකුත් වු call of duty 3 ක්‍රීඩාවටත් වඩා සාර්තකයි කියල තමයි මට නම් හිතෙන්නේ.මේ ගේම් එක නිකුත් කල පලමු සතියෙම පිටපත් මිලියන5 ක් විකුනලා තියනවා.එකෙන් හිතාගන්න පුලුවන්නේ මේ ගේම් එකෙ තියන ජනප්‍රියතාවේ.

මේ පාර අපි දෙන්න යන්නෙ නියම ගේම්ස් එකක් මේ වන විට ඉතා ජනප්‍රිය call of dutyපරිගනක ක්‍රීඩාව හා කරට කර තරග වදින battlefield 3 ගේම් එක තමයි අ...


Top