Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

Window 10 Product Keys [Activation keys]


කලින් මම වින්ඩෝස් 10 දුන්න කට්ටියට මතක ඇතිනෙ.නෙට් එකේ රවුම් ගහනකොට කී ටිකක් සෙට් උනා.සමහර අයට වැඩ නැතිවෙයි,තමන් දන්න key තියනව නම් පහලින් comment කරලා යන්න.

කලින් මම වින්ඩෝස් 10 දුන්න කට්ටියට මතක ඇතිනෙ.නෙට් එකේ රවුම් ගහනකොට කී ටිකක් සෙට් උනා.සමහර අයට වැඩ නැතිවෙයි,තමන් දන්න key තියනව නම් පහලි...

Android Data Recovery කරමු[ iLike Android Data Recovery Pro + Key]

ඇන්ඩ්‍රොයිඩ් පෝන් ඒකේ මැකුන ,ඩිලීට් උන ඩේටා ආයම ගන්න මේ සොෆ්ට්වයා එක බාවිතා කරන්න පුලුවන්.මතක ඇතිනෙ පීසී එකේ මොනවා හරි ඩිලීට් උනාම රිකවරි කරන්න සොෆ්වයා වගයක් දුන්න.ඉතින් මේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකේ phone එකේ දත්ත මැකුනම ෆෝමැට් කලාම නැවත ගන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.

ඇන්ඩ්‍රොයිඩ් පෝන් ඒකේ මැකුන ,ඩිලීට් උන ඩේටා ආයම ගන්න මේ සොෆ්ට්වයා එක බාවිතා කරන්න පුලුවන්.මතක ඇතිනෙ පීසී එකේ මොනවා හරි ඩිලීට් උනාම රිකවරි...

දන්නා NOTEPAD ගැන නොදන්නා දේ [CODE බාවිතය ]




Windows මෙහෙයුම් පද්දතියෙ තියන පහසු කමක් තමයි Notepad කියන්නෙ,හැමෝම දන්නව නොදන්න කෙනෙක් නැති තරම්.Notepad ගැන ඔයල මොනාද දන්නේ? ඇත්තටම කරන්න පුලුවන් Type කරන එක විතරමද? වෙන මොකුත්ම කරන්න බැරිද? අද අපි දෙන්න යන්නෙ Notepad එක බාවිත කරල කරන්න පුලුවන් වැඩ ටිකක්.ගොඩක් අය දන්නව ඇති.දන්න අය අඩු පාඩු හදන්න.
පොඩි මාතෘකාවක් තමයි.එත් කරන්න තියන  වැඩ නම් දරුනුයි. අනුන්ට හානියක් කිරීමේ අරමුණින් මේවා කරන්න එපා.නෝට්පැඩ් එක බාවිත කර වයිරසයන් නිර්මාණය කිරීම පිලිබද ඔයාල අහල ඇති.ඉතින් අපි හිතුව Notepad එකෙන් කර්න්න පුලුවන් වැඩ ගැන එකම Post එකකින් දාල දැනුවත් කරන්න.මම දන්න Code ටිකක් දෙන්නම්.තව හොයාගන්න පුලුවන් උනොත් ඉදිරියේදි දෙන්න කටයුතු කරන්නම්.

Windows මෙහෙයුම් පද්දතියෙ තියන පහසු කමක් තමයි Notepad කියන්නෙ , හැමෝම දන්නව නොදන්න කෙනෙක් නැති තරම් . Notepad ගැන ඔයල මොනාද දන්නේ...

මොකද්ද මේ 32 Bit Vs 64 Bit කියන්නෙ



ඕක මෙහෙමත් කියනවා x86,x64, x86 කියන්නෙ 32 Bit එකටම තමයි.ගොඩක් අයට මේක ලොකු ප්රශ්නයක්.මටත් ඔය ප්රශ්නෙ තිබුනා .සමහර අය නම් දන්නවා ඇති.ගෝස්ට් මෑන්ට දන්න විදිහට කියල දෙන්නම්.මේ 2 අතර වෙනස මොකද්ද කියල කිව්වොත් ඔයාලට තේරෙවි.මටත් පැහැදිලි කරන්න ලෙසි.

ඕක මෙහෙමත් කියනවා x86,x64, x86 කියන්නෙ 32 Bit එකටම තමයි . ගොඩක් අයට මේක ලොකු ප් ‍ රශ්නයක් . මටත් ඔය ප් ‍ රශ්නෙ තිබුනා . ස...

IDM එකෙන් ටොරන්ට් බාන්න [Torrent To Direct Link]



ටොරන්ට් ගැන කිව්වහම කතා කරන්න ගොඩක් දේවල් තියනවා.ඉතින් අපි ගොඩක් දෙවල් ගැන කතා කලා.ටොරන්ට් කියන්නේ මොකද්ද කියල තවම දන්නෙ නැති අය මේක බලල ඉන්න.බොහො අය සොෆ්ට්වයර්,ෆිල්ම්,ලොකු ලොකු හැම දේම කරන්නෙ ටොරන්ට් වලින් තමයි.මමත් එහෙමයි.අපි ටොරන්ට් ඩවුන්ලොඩ් කරන්නෙ මොකෙන්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියයි යූ ටොරන්ට් එහෙමත් නැති නම් බිට් ටොරන්ට් සොෆ්ට්වයා වලින් කියලා,ඒ සොෆ්ට්වයා 2 තමයි ගොඩක් අය පාවිචිකරන්නෙ.අපි හොදටම දන්නවා ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම විදින දුක.පැය ගනන් දවස් ගනන් ඉන්න වෙනවා,ඒ තරම් ස්පීඩ් ඈ..ඒක හරියට කාලේ කන වැඩක්.

ටොරන්ට් ගැන කිව්වහම කතා කරන්න ගොඩක් දේවල් තියනවා.ඉතින් අපි ගොඩක් දෙවල් ගැන කතා කලා.ටොරන්ට් කියන්නේ මොකද්ද කියල තවම දන්නෙ නැති අය මේ...

දුර තියන Computer එකක් තමන් සතු කර ගැනීම


මෑතකදි මගේ පරිගනකයට වු ප්‍රශ්නයකට වෙන රටක හිටිය මගෙ යලුවෙක් අපුරු පිලිතුරක් දුන්නා..ඔයා හිතන්නෙ දුරකතනයෙන් එහෙම නැත්තම් චැට් එකකින් උපදෙස් දුන්න කියලද? නැහැ.ඔහු කෙලින්ම මගෙ පරිගනකයට ඇතුල් ව් එය හසුරවමින් දොශය නිරාකරනය කරල දුන්නා..මම කලෙ බලගෙන හිටපු එකයි.

මෑතකදි මගේ පරිගනකයට වු ප්‍රශ්නයකට වෙන රටක හිටිය මගෙ යලුවෙක් අපුරු පිලිතුරක් දුන්නා.. ඔයා හිතන්නෙ දුරකතනයෙන් එහෙම නැත්තම් චැට් එකකින් උපද...

ගෲප් වලට යාලුවෝ එකතු කරන්න කට්ටකාපු කාලේ දැන් ඉවරයි



ඉස්සර වගේ නෙමෙයි දැන් තාක්ෂනය හෙනටම දිවුනු වෙලා ..හික්..
ඔන්න නියම වැඩක් තමයි කියන්න යන්නේ..මේක කියන්නේ ගෲප් මේනියාව හැදිල තියනකස්ටියට තමයි..
මේක කරන්න තියෙන්නේ java script එකකින් හරිම ලේසි වැඩක්..
අපිට තියෙන්නෙ java script එක පේස්ට් කරලා බලාගෙන ඉන්න විතරයි.බලන්ඉන්නකොට සට සට ගාලා ගෲප් එකට යාලුවෝ ඇඩ් වෙලා තියෙයි

ඉස්සර වගේ නෙමෙයි දැන් තාක්ෂනය හෙනටම දිවුනු වෙලා ..හික්.. ඔන්න නියම වැඩක් තමයි කියන්න යන්නේ..මේක කියන්නේ ගෲප් මේනියාව හැදිල තියනකස්ටිය...


Top