Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5




සුබ උදෑසනක් ,ගොඩක් කාලෙකින්  මැක්සා ගේම් එකක් අරන් උදේ පාන්දරම ආවේ. Far Cry 3-RELOADED අහල ඇතිනෙ අපේ කස්ටිය.වැඩි කතා ඕනම නෑ.ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්නෙ.හිමිහිට බාගන්න.බාගෙන මැරෙනකම් ගහපියවු.පහලින් ඕන කරන System Requirements ටික තියනවා


System Requirements
CPU:      Intel® Core®i3-530 @ 2.9 GHz or better, AMD™ Phenom™II X2 @ 3.1 GHz or better
RAM:     4 GB
VGA:      1024 MB DirectX® 11.0 compliant card with Shader Model 5.0 or higher NVidia™ 480 or better, AMD™ HD 5770 or better (see supported list**)
DX:        DirectX 11
OS:         Windows Vista® (with SP2), Windows® 7 (with SP1) or Windows® 8
HDD:     15 GB HD space
Sound:  DirectX® 9.0c Compatible Sound Card 5.1 with Latest Drivers
ODD:     DVD-ROM Dual Layer
Network:            Broadband connection and service required for multiplayer mode
Recommended peripheral:        Windows-compatible mouse required

ඔන්න ඕවා තමා තියෙන්නෙ ඕන.කෙල්ල හොයන් යනගමනක් තියෙන්නෙ. :P .මෙහෙමයි කම්පියුටර් එකට දාගන්නෙ.

01 ඩවුන්ලෝඩ් කරගන්න
02 iso ෆයිල් මවුන්ට් කරගන්න
03 Install කරගන්න
04 Crack කියන ෆයිල් එකෙ තියන Crack එක ගේම් එක Install කරපු තැනට කොපි කරන්න
05 දැන් ඉතින් මරාගෙන මැරෙන්න

ඔන්න ස්ක්රීන් ශොට් ටික ..වීඩියො එකත් බලලා.හොදයි නම් කොමෙන්ට් කරල යන්න.හදිස්සියට ලිව්වෙ.බුදුසරනයි එහෙනම්.




image

image


image


About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

5 comments :

  1. අනේ මගේ මැෂින් එක මදි මේකට. ෂැහ්.

    ReplyDelete
    Replies
    1. ඇයි උබේ මැශිම කොච්චරද?

      Delete
  2. 3.0ghz 2gb ram
    512 sprate vga
    mage ake ghanna pluwan maxxa game tikk dipankOOOOOo

    ReplyDelete
  3. udara3:39 PM

    amma ela game eka

    ReplyDelete
  4. Anonymous3:24 PM

    මේකෙත් torrent එක අයින් කරලා.........post එකක් දාද්දි එකේ හරි torrent එක දන්න අපේ කලේ අපරාදේ....

    ReplyDelete


Top