
අලුත්ම Need for Speed Most Wanted 2012 ඔර්ජිනල් එක රේසින් ගේම් ගහන්න කවුද ආස නැත්තෙ 2012 රිලිස් කරපු අලුත්ම ගේම් එකක් තමයි අද දෙන්න යන්නෙ.වෙන ඒවා වගෙම මේකත් ටෙස් කරල තියෙන්නෙ Need for Speed Most Wanted ගහලා නැත්තෙ කවුද? හැබැයි අද ගෝස්ට් මෑන් දෙන්නෙ Need for Speed Most Wanted අලුත්ම Need for Speed Most Wanted 2012 අලුතින්ම රිලීස් කරපු එක ඩීමෝ එක නෙමෙයි ෆුල් ගේම් එක. සයිස් එක 5.37 GB වෙනවා,මේක රිලිඉස් කලේ 30 October 2012 වෙනි දවසෙ.රිලිස් කරපු ගමන් දාන්න බෑ .ටෙස්කරල තමයි දාන්නෙ,ඒනසා ටිකක් පරක්කු වෙනවා,ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ,ටොරන්ට් වැඩ නොකෙරුවොත් මට බනි.දන්නවනෙ අපෙ කොල්ලොන්ගෙ හැටි. ගේම් එකෙ වැඩ් විස්තර පහලින් බලාගන්න
වීඩියෝ එකත් බලලම ගන්නවද නැද්ද කියල හිතන්න.
- Game: Need for Speed
- Release date: 30 October 2012
- Most Wanted Publisher: EA Games
- Aliases: Nfsmw, Nfsmw2, Need For Speed Most Wanted 2, Need For Speed 2012, Need For Speed: Most Wanted - A Criterion
- Game Detected platform: PC
- Genre: Driving/Racing
- System Requirements
- CPU: 3 Ghz or faster
- RAM: Atleast 1 GB
- VGA: Atleast an NVidia 5900 or ATi 9800 with 256mb of video memory
- DX: DirectX 9.0c
- OS: Windows XP
- HDD: 20 GB or more free space
- Sound: DirectX 9.0c compatible
- Resolution: 1280x1024
- ODD: DVD reader
- Network: Multiplayer requires 1 set of discs per PC and a broadband (Cable, DSL or faster) connection. Internet or LAN (2-4 players)
- Recommended peripheral: Keyboard, Mouse or Steering Wheel/Gamepad
- Note: System Requirements for full detail level on 1280x1024 Note: You might be able to play on full detail level and 1280x1024 with slightly lower requirements.



pasta pahara ela kiri
ReplyDeleteonna mamath gaththa..whats up ah ela kollo ela
ReplyDelete1 gb athida ban mekata?
ReplyDelete