Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5





සුබ දවසක් සියලු දෙනාටම. ආයමත් බ්ලොග් එකේ වැඩ පටන්  ගත්තා ගොඩක් කාලෙකින්.දැන් දිගට post දානව.ඔයාලගෙන් පොඩි සහයෝගයක් දෙන්න.නෝට් පෑඩ් කෝඩ් ගැන post එකක් දැම්මා[සමහරු නම් කියන්නෙ වයිරස් කියලා.එත් මම එහෙම කියන්නෙ නෑ] ඒකත් බලන්න.මොකද්ද මේ හොදම තුනේ කතාව?
අද මම දෙන්න යන්නෙ හැම දෙනටම අවශ්.ඒ වගේම හැම දෙනාම නිතරම හොයන.පරිගනකයේ තිබිය යුතුම software එකක්.එකක් කිව්වොත් වැරදි තුනක් දෙනවා.ලෝකෙ තියන හොදම තුන සහ අලුත්ම තුන.සමහරු කියනවා කවුරු මොනව කිව්වත් AVG තමයි හොදම එක.තවත් සමහර අය කියනව නෑ කැස්පා තමයි best.තවත් අය කියනව මොන පිස්සුද Avast එක තමයි හොදම.තවත් අය කියනව , Bit Defender, ESET හොදයි කියලා.ඔය විදිහට එක එක අය විවිද අර්තකතන දෙනවා.කොහොම උනත් එක් එක් පුද්ගලයගෙ කැමැත්ත,පරිගනකය බාවිතා කරන්නෙ මොන වගේ වැඩ වලටද,පරිගනකයේ වේගය,පහසුව,අනුව මේ වගේ විවිද අදහස් දකින්න පුලුවන්.
මොනව උනත් වයිරස් ගාඩ් එකක් දැම්මටම බෑ.වයිරස් ගාඩ් එකකින් කරන්න ඕන මූලික වැඩේ නොවෙනව නම් ඒ ගාඩ් එකෙන් ඇත්තටම වැඩක් නෑ.දවසින් දවස අලුත් අලුත් වයිරස් එනව.ඒවට ප්රතිචාර දක්වන්න වයිරස් ගාඩ් එකට පුලුවන් වෙන්න ඕන.ඒක තමයි මූලික වැඩේ.අන්තර්ජාලය බාවිතා කරනව නම් අනිවාර්යයෙන් වයිරස් ගාඩ් එකක් තිබිය යුතුයි.ඒ විතරක් මදි අලුතෙන් එන වයිරස් වලට ප්රතිචාර දක්වන්න නම් ගාඩ් එක update කරන්න ඕන.එක එක අය විවිද අදහස් දරනන නිසාම ලෝකෙ හොදම යැයි නම් දරා තිබෙන වයිරස් ගාඩ් 03ක් දෙනවා. [කී ෆයිල් සමග] බලමු මොනාද වයිරස් ගාඩ් කියලා.

01 AVG Internet Security 2015 With Working Key



02 Kaspersky Anti-Virus 2013 With Working Key



03 Avast Internet Security 2015 With Working Key


 ආය කියන්න දෙයක් නෑනෙ.නම දැක්කම දන්නවනෙ හොදම ගාඩ් තුන කියලා,ඔක්කොම අලුත්ම වර්ශන්.පහලින් download කරගන්න.මොනව හරි අඩුවක් තියනව නම් අපිට කියන්න.කියවනව වගේ නෙමෙයි ලියන්න ගියාම. මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේක ඔයාලට ප්රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් එහෙම දාලා හෙල්ප් එකක් දෙන්න.


 AVG Internet Security 2015 With Working Key
http://aa-download.avg.com/filedir/inst/avg_isct_x86_all_2015_5557a8402.exe

Kaspersky Internet Security 2015 With Working Key
http://software-files-a.cnet.com/s/software/13/80/25/64/kis15.0.0.463EN_6135.exe?token=1415888831_6b44b72f78eb0c237531fb8a139ceb42&fileName=kis15.0.0.463EN_6135.exe 

Avast Internet Security 2015 With Working Key
http://files.avast.com/iavs9x/avast_free_antivirus_setup.exe


About -GhOsT MaN-

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

9 comments :

  1. key eka download wenne na

    ReplyDelete
    Replies
    1. key uplod karannam machn,,sthuuthiyi

      Delete
  2. Anonymous3:16 PM

    kaspersky එකේ කෙය් file එක නැනේ.............

    ReplyDelete
    Replies
    1. upload කලා .නැවත ගන්න.ස්තූතියි

      Delete
  3. Anonymous3:18 PM

    "කෙය්" කියන එක key ලෙස නිවරදි විය යුතුයි

    ReplyDelete
  4. කී ෆයිල් ඉක්මනින් uplod karanawaa

    ReplyDelete
  5. kaspersky thama ganna be....... error ekak wetenawa.. key file 3nema thiyenne ekama keys tika...

    ReplyDelete
  6. net connect karala AVG install karata passe me keys tikath weda karanawa
    8MEH-RF3MY-BZ7CJ-9LUAR-ST99N-CEMBR-ACED
    8MEH-RU7JQ-ACDRM-MQEPR-G3S23-FEMBR-ACED
    8MEH-RREY3-L2LQA-LUMOR-UJXN3-6EMBR-ACED
    8MEH-RNZLL-2Y4QX-79PPA-MMOKE-AEMBR-ACED
    8MEH-RXYFD-JUV72-8922R-F283Z-QEMBR-ACED

    ReplyDelete
  7. meke avast nane.kaspa witharai download wenne

    ReplyDelete


Top