Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

ඇන්ඩ්‍රොයිඩ් පෝන් ඒකේ මැකුන ,ඩිලීට් උන ඩේටා ආයම ගන්න මේ සොෆ්ට්වයා එක බාවිතා කරන්න පුලුවන්.මතක ඇතිනෙ පීසී එකේ මොනවා හරි ඩිලීට් උනාම රිකවරි කරන්න සොෆ්වයා වගයක් දුන්න.ඉතින් මේ තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ටැබ් එකේ phone එකේ දත්ත මැකුනම ෆෝමැට් කලාම නැවත ගන්න පුලුවන් සොෆ්ට්වයා එකක්.

photos, pictures, video, audio, documents, emails වගේම deleted SMS, contacts, photos, videos, audio, notes documents වගේ දේවල් ගන්නත් පුලුවන්.Samsung, HTC, LG, Sony, Motorola වලට සපෝට් කරනවා.අරන් බලන්න.

image

Features:
- Recover lost data from Samsung, HTC, LG, Sony, Motorola, etc.
- Recover Android data after deletion, formatting, rooting, etc.
- Preview scanned files and selectively recover the data you need.
- Risk free without any personal information leaking.

Supported OS:
Windows 8.1/8/7/Vista/XP/2000 and Windows Server 2012/2008/2003

Instructions:
1. බාගන්න 
2.ඉන්ස්ට්‍රෝල් කරන්න හැබැයි ඕපන් කරන්න එපා.
3.registry කියන ෆයිල් එක ඕපන් කරන්න.
4. එච්චරයි.හැපි ඩේටා රිකවරින්.. :P 
Torrent hash: F6390B466F4C2E3F8484BB10EB27454E61D2B8FE
torrent එක ඩිලීට් කරල නම් ටොරන් හෑශ් එක ගූගල් එකේ සර්ච් කරන්න.

About -GhOsT MaN-

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments :

Post a Comment


Top