ඕක
මෙහෙමත් කියනවා x86,x64, x86 කියන්නෙ 32 Bit එකටම තමයි.ගොඩක් අයට මේක ලොකු ප්රශ්නයක්.මටත් ඔය ප්රශ්නෙ තිබුනා .සමහර අය නම් දන්නවා ඇති.ගෝස්ට් මෑන්ට දන්න විදිහට කියල දෙන්නම්.මේ 2ක අතර වෙනස මොකද්ද කියල කිව්වොත් ඔයාලට තේරෙවි.මටත් පැහැදිලි කරන්න ලෙසි.
මුලින්ම
64 Bit එකෙ වාසි කිව්වොත් 32 Bit ඔයාලට නිකම්ම තේරෙයි.
01 Windows 32-bit
Windows version එකේදී
අපිට උපරිම use කරන්න පුළුවන් RAM මෙමරි එක 4GB වලට සිමා වෙනවා.නමුත් Windows 64-bit හිදී 4GB ප්රමාණයට වැඩ අපිට Use කරන්න පුළුවන්..8GB,16GB..වගේ ඉහලට.නමුත් Windows 32-bit හිදී අපිට ඒ පහසු කම මග හැරෙනවා.
02 Windows 32-bit තුලදී
අපි 4GB RAM එක බවිත කරාට Windows 32-bit 4GB ප්රමාණයම Use කරන්නෙ නෑ.නමුත් Windows 64-bit තුලදී එක උපරිම වසයෙන් RAM එක යොදා ගනේනවා.
03 Windows 64-bit තුල
security එක උපරිම වශයෙන් තියනවා.Devices වලට වගේම Windows වල තියන Kernel වලට security එක උපරිම වශයෙන් තියනවා.
04 Windows 64-bit system එකක්
තුල data ප්රොසෙසින් එක අතින් ඉහල මට්ටමක තියනවා.Windows 64-bit ලොකු Application Run කිරීමේ හැකියාව අතින් ඉහලයි.බොහෝ දුරට graphics Software
Run කරන්න හැකියාව ගොඩක් වැඩියි .උදා - Photoshop,
premier,වගේ.
05 අනික්
වාසිය තමයි.Windows 64-bit සදහා තියන Application ප්රමනය වැඩියි.එම software වල උපරිම ප්රමාණයෙන් වැඩ ගැනීමේ හැකියාව තියනවා Windows 64-bit.
දැන්
ඔයාලා දන්නවා මොකද්ද මේකෙ තියන වෙනස කියලා.මම නම් යූස් කරන්නෙ 32 Bit එක තමයි,ගොඩක් සොෆ්ට්වයර් 64 Bit වල වැඩ කරන්නෙ නෑ. ඒ කියන්නෙ හොදනෑ කියන එක නෙමෙයි. 32 Bit වලට සොෆ්ට්වයා ගොඩක් හදනවා,සමහර සොෆ්ට්වයර් 64 Bit වල වැඩ කරන්නෙ නැ.ඒ නිසා මට නම් 32 Bit හොදයි.ඔයාලටත් මම කියන්නෙ 32 Bit යූස් කරන්න කියලා.
ගොඩක්
දේවල් දැනගත්තානෙ එහෙම නම් ෆලො පාරක් දාලා යන්න.කස්ටියටම බුදුසරනයි.
ane yalowe oya tika mama dannawa oya ewa monawada kiyala na ne
ReplyDeletepattai..............
ReplyDelete