Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5



ඔන්න අද ගෙනාවෙ හැමොම දන්න කියන සොෆ්ට්වයා එකක්. Internet Download Manager කියනකොට පොඩි එකා පවා දන්නවා,දන්නෙ නැති කෙනෙක් නෑ,ඉන්ටනෙක් එකෙන් මොනා හරිකුනු ගොඩක් බාගන්න අපි යූස් කරන්නෙ Internet Download Manager එක් තමයි,ෆිල්ම්,සොෆ්ට්වයා,වීඩියෝ,බාන්නෙ Internet Download Manager හරහා තමයි,දැන් නම් ටොරන්ට් බාන්නෙත් කස්ටිය Internet Download Manager හරහා කියල ඔයාල දන්නව.ඒගැන දන්නෙ නැද්ද? මෙතනින් ඒ ලිපිය කියවලා ඉන්න,

අපේ බුවාලා දන්වනෙ යු ටියුබ් එකෙන් වීඩියො බාන්න ගියාම විදින දුක, ඒ ඉස්සර දැන් එහෙම නෑ. Internet Download Manager තියන නිසා හොදයි.සමහර බුවාලා crack,patch ,sirial හොය හොය දගලනවා,අද දෙන්න යන Internet Download Manager එක crack,patch ඩෙකම තියනවා,ඕන එකක් කරගන්න,ටෙස් කරල බලලා තමයි දෙන්නෙ වයිරස් කියලා නාමයක් නෑ.අපි දන්නවා වයිරස් ගාඩ් එකෙන් crack,patch වයිරස් කියල අල්ලනවනෙ,එක සාමාන්ය දෙයක් .ඒ උනාට ඒවගෙ වයිරස් නැහැ.
Internet Download Manager එක crack,patch කරනකොට වයිරස් ගාඩ් එක ටික වෙලාවකට ඩිසිබල් කරලා crack,patch කරගන්න, crack කරන්න දන්නෙ නැද්ද,හරි මේක ඩවුන්ලෝඩ් කරගන්න .ඒකෙ ඇතුලෙ තියනවා crack කියල ෆයිල් එකක් .එක කොපි කරලා ඔයා Internet Download Manager එක ස්තාපනය කරපු තැනට පේස්ට් කරන්න. Patch කරනවා නම් patch කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා Internet Download Manager ස්තාපනය කරපු තැන පෙන්නන්න.
ඔච්චර තමයි කරන්න තියෙන්නෙ,දැන් ඉතින් පහලින් බාගෙන ලයිෆ්ටයිම් Internet Download Manager 6.12 තියාගන්න පුලුවන්.කියන්න අමතක උනා ටොරන්ට් ෆයිල් එකක් තමයි තියෙන්නෙ,ටොරන්ට් වලින් බාගන්න කම්මැලි නම් මෙ ලිපිය බලන්න.ටොරන්ට් ලින්ක් එකක් දුන්නෙ මට අනිත් ඒවා ශුවර් නැති නිසා,වයිරස් එහෙම තියෙන්නෙ පුලුවන් නිසා.මම ගත්තෙත් මෙතනින් තමයි.බය වෙන්න දෙයක් නෑ ඔක්කොම චෙක් කරලයි තියෙන්නෙ.එහෙනම් බුදු සරනයි අපි කැපුනා.ෆලො පාරක් දාගෙන යන්න.

About -GhOsT MaN-

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

3 comments :

  1. Anonymous10:12 PM

    එල කිරි මමත් හොය හොය හිටියෙ.උබ නම් දෙයියෙක්. Internet Download Manager බාන පෝස්ට් එක නම් නියමයි.එල එල.

    ReplyDelete
  2. Anonymous9:30 AM

    godak sthuthi malaya...

    ReplyDelete
  3. Anonymous12:54 PM

    daiyek namai dewalayak.........

    ReplyDelete


Top