Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5




වින්ඩොස් 8 ත් අවා.ඔක්කොමත් ඩවුන්ලෝඩ් කරලා ඉවරයි.දෙයියනේ කියලා වින්ඩොස් 8 එහෙනම් ගැහුවනේ,ඒත් ඉතින් පොඩි ප්‍රශ්නයක් තියනවා හැමෝටම ,තවම ඇක්ටිව් කරගන්න බැරිව දගලනව අපේ කස්ටිය.ගොඩක් අයට තවම වින්ඩොස් 8 ඇක්ටිව් කරගන්න බැරි වෙලා තියනවා.ගොඩක් අය කොමෙට් වලින් ඊ මෙල් වලින් අහන්වා ඇක්ටිවෙටර් එක නැද්ද කියලා.හරි හරි බඩු තියනවා බය නැතුව හිටහල්ලා.
අද දෙන්නෙ වින්ඩොස් 8 ඕල් ඇක්ටිවෙටර් එක මේකෙන් වින්ඩෝස් සංස්කරන 4 ම උනත් ඇක්ටිව් කරතැහැකි.වින්ඩොස් 7 පුලුවන්.වින්ඩොස් එක්ස්.පී ත් පුලුවන්. පහලින් බලන්නකො මේ ඇක්ටිවෙටර් එකෙ තියන පහසු කම් මොනාද කියලා.රූප සටහනක් දාලා තියෙන්නෙ ඉතින් මොකද කස්ටියට හිතෙන්නෙ.උබලට ඕනම නම් ගනිල්ලා.ඔෆීස් ඇක්ටිවෙටරයක් තියන්වා.අපි දුන්නොත් සුපිරිම දෙයක් තමයි හරිද 

හැබැයි පොඩි අවුලක් තියන්වා.සයිස් එක නම් පොඩ්ඩක් වැඩි.ඒ උනාට කරන වැඩ නම් ගොඩක් ලොකුයි.ඒ ගැන හිතන්නෙ නැතුව ඉක්මනට බාගන්න.මොකද ලින්ක් එක වෙනස් වෙන්න ඉඩ තියන්වා.තවම වින්ඩෝස් 8 ගත්තෙ නැති අය ඉන්නවා නම් මෙතනින් ගන්න.මේක ගන්න අයට ඇක්ටිවෙටරයක් නිකම්ම හම්බ වෙනවා.
පහලින් ලයිෆ් ටයිම් ඇක්ටිවේටර් එක ගන්න.මෙගාබිට් 49.23 පොඩ් ගානක්.පහලින් රූපසටහන් වගයක් තියන්වා ඒකත් බලන්න.ටොරන්ට් ලින්ක් එකක් තියෙන්නෙ.ටොරන්ට් වලින් බාන්න කම්මැලි වගේනම් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් බාගන්න විදිහ දැනගන්න මෙතනින් යන්න.

Windows 8 Activator (Size: 49.23 MB)
 Windows 8 Activator (Size: 2.38 MB)

එකක් මදි වෙයි කියල හිතිලා අනිකත් ඔන්න දුන්න ලෝබ නැතුව.ඔය 2කම සුපිරියටම වැඩ කරන්වා
ටොරන්ට් වලින් බාන්න කම්මැලි නම් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් බාගන්න විදිහ දැනගන්න මෙතනින් යන්න.එහෙනම් බුදු සරනයි.අපි ගියා.ෆලෝ පාරක් දාන්න.වැඩේ හොද නම් කොමෙට් එකක් තියන්න.

About -GhOsT MaN-

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

9 comments :

  1. Anonymous10:48 AM

    එල කොල්ලො එල 2 එක මට නම් වැඩ කරන්වා..උබ බුදු වේවා.ඒ තරම් තැංකු..

    ReplyDelete
  2. Anonymous10:23 AM

    aiyo delete karalaaaaaaaaaaaaaa

    ReplyDelete
  3. Anonymous9:42 AM

    ela.....

    ReplyDelete
  4. machan me 1 wath wada karanne na bun

    ReplyDelete
  5. Anonymous9:31 PM

    wada naa machan

    ReplyDelete
  6. Anonymous11:33 PM

    මේකේ torrent delete කරලනේ :(

    ReplyDelete
  7. Anonymous9:25 AM

    delete karalane bn

    ReplyDelete
  8. අනේ ඩිලීට් කරලනේ

    ReplyDelete


Top