හරි යාලුවනේ එදා මතකනෙ මම දුන්නෙ
වින්ඩොස් අටේ Windows 8 Enterprise (The Enterprise) සංස්කරනය කියල ඔයාලට මතක ඇති.අද දෙන්න
යන්නෙ වින්ඩෝස් 8 සංස්කරන 4 එකට තියන ඒ කියන්නෙ Windows 8 (For the
Consumer),Windows 8 Pro (For Enthusiasts & Professionals/Businesses),Windows
8 Enterprise (The Enterprise),Windows 8 RT (ARM or WOA) මේ කියන වින්ඩොස් 8 සංස්කරන 4ම එකට තියන Windows
8 AIO 16 in 1 ඔර්ජිනල් කොපි
එක තමයි අද දෙන්නෙ.එදා මම දුන්නෙ Windows 8 Enterprise (The Enterprise) මෙන්න මේ සංස්කරනය 32 බ්ට් එක විතරයි
දුන්නෙ.ඒක තමයි වින්ඩොස් වල හොදම පහසුකම් තියන සංස්කරනය.ඒ සංස්කරනය විතරක් ගන්න ඕන
නම් මෙතනින්
යන්න හැබැයි 32 බිට් එක.
මේ ටොරන්ට් ෆයිල් එක ඇතුලෙ තියනවා
ඇක්ට්වෙටර් එකකුත් ඇක්ටිවෙටර් එක වෙනම ගන්න ඔන නම් මෙතන් මෙ ලිපිය කියවල ඉන්න.ටොරන්ට්
ඩවුන්ලොඩ් කරන්න දන්නෙ නැති නම් මේක බලන්න.
වින්ඩෝස් 8 සංස්කරන 4,ලයිෆ් ටයිම්
ඇක්ටිවේටර් එකක්,වින්ඩොස් 8 ඇක්ටිව් කරන්න දන්නෙ නැති අයට මේකේ ඇතුලෙ වීඩියෝ එකක් තියනවා,වින්ඩෝස්
8 බාගෙන බූටබල් විදිහට ඩී.වී.ඩී එකකට ගහන්න Free ISO Burner එකක් තියන්වා.ඔය ටික තමයි ටොරන්ට්
එක ඇතුලෙ තියෙන්නෙ.
පහලින් තියෙන්නෙ මේක ඇතුලෙ තියන වින්ඩොස්
8 වර්ශන් ටික .ඔයලට කැමති වර්ශ්න් එකක් තොරලා ගහන්න පුලුවන්.මම නම් කියන්නෙ හොදම Windows
8 Enterprise (The Enterprise) මේ
සංස්කරනය ගහගන්න.වින්ඩොස් 8 ගහන්න දන්නෙ නැති අයට රූප ටිකක් දාලා තිබුනා ඒ ලිපිය මෙතනින්
බලන්න.
x86 (32-bit)
Windows 8 x86
Windows 8 N x86
Windows 8 Pro x86
Windows 8 Pro VL x86
Windows 8 Pro N x86
Windows 8 Pro with Media Center
x86
Windows 8 Enterprise x86
Windows 8 Enterprise N x86
x64 (64-bit)
Windows 8 x64
Windows 8 N x64
Windows 8 Pro x64
Windows 8 Pro VL x64
Windows 8 Pro N x64
Windows 8 Pro with Media Center
x64
Windows 8 Enterprise x64
Windows 8 Enterprise N x64
Windows
8 AIO 16-in-1 (Final Build 9200) + Permanent Activator (Size: 4.48 GB)
32-bit
හා 64-bit කියන දෙකම මේ ටොරන්ට් එකේ තියන්වා.ගොඩක් යාලුවො ඉල්ලීම් කලා මේ 2ම දෙන්න
කියල.ඒ නිසා ඔන්න දැම්මා.ඇක්ටිව් කරන හැටි කියල දෙන්න ඕන නැහැ වීඩියෝ එක මේක ඇතුලෙ
තියන්වා.වීඩියො එක බලලා ඇක්ටිව් කරගන්න.ඔන්න වින්ඩෝස් 8 මම දන්න හොදම දේවල් දීල ඉවරයි.අදින්
පස්සෙ වින්ඩෝස් 8 ගැන කතා කරන්නෙ නෑ.ඔයාලා කැමති නම් ෆලෝ පාරක් දාගෙන යන්න.බුදුසරනයි.
හෝව් හෝව්
කියන්න අමතක උනා.ඇක්ටිව් කරාට පස්සෙ රී බූට් කරලා Perminent Activator ෆයිල් එක ඇතුලෙ
තියන FIX_P8.25.exe කියන ෆයිල් එක රන් කරන්න,එහෙනම් අපි ගියා පහලින් රූප ටිකකුත් දැම්ම.
x86 (32-bit)
ReplyDeleteWindows 8 x86
Windows 8 N x86
Windows 8 Pro x86
Windows 8 Pro VL x86
Windows 8 Pro N x86
Windows 8 Pro with Media Center x86
Windows 8 Enterprise x86
Windows 8 Enterprise N x86
x64 (64-bit)
Windows 8 x64
Windows 8 N x64
Windows 8 Pro x64
Windows 8 Pro VL x64
Windows 8 Pro N x64
Windows 8 Pro with Media Center x64
Windows 8 Enterprise x64
Windows 8 Enterprise N x64
මේ ඔක්කම තියනවා .තවම අරගෙන නැති අය අරගන්න.ලයිෆ් ටයිම් ඇක්ටිවෙටරයක් සහ ඇක්ටිව් කරන අකාරය සහිත වීඩ්යෝවක්ද සහිතය.