Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5



ගොඩක් දවසකින් හොද ගේම් එකක් දෙන්න බැරි උන නිසා හිතුනා අද ගේම් එකක් දෙන්න. Far Cry 4 RELOADED උනු උනුවෙම දෙන්න තීරනය කලා.කලින් මම Far Cry 3 RELOADED දුන්නා ඒ 2012 පෝස්ට් එකක් ඒකට තවමත් comment වැටෙනව ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නෙ නෑ කියලා .ඉතින් වැඩ නෑ තමයි සීඩින් උපරිම වෙලාවෙ දුන්නෙ මමත් අරගෙන ගේම් එක play කරපු නිසයි.දැන් ඒ ටොරන්ට් ලින්ක් එක වැඩ නැහැ ඒ නිසා තමයි අද මේක දෙන්නෙ. Far Cry 3 RELOADED ගහපු අය දන්නව ඇති කොහොමද ගේම් එක කියලා Far Cry 4 ගැන ආය කියන්න දෙයක් නෑ සීඩින් උපරිම වෙලාවෙ download කරගන්න.13.21 Gb වෙනව සයිස් එක ගේම් එක ගහන්න ආස උනාට download කරගන්න ඒ තරම් data use කරන්න බැරි අය ඉන්නව නම් වහාම ghostman935@gmail.com එකටmail එකක් දාන්න ලියාපදින්චි තැපැල් මාර්ගයෙන් නිවසටම ගෙන්න ගන්න.mail කරන්න කම්මැලියි වගේ නම් comment එකක් දාන්න.දැන් අපි බලමු කොහොමද අපේ පරිගනකය තිබිය යුත්තේ කියලා ඒ කිව්වේ පරිගනකයේ තිබිය යුතු අවම සුදුසුකම්

System requirements:

Operating System : WINDOWS 7, WINDOWS 8 , Windows 8.1 
Processor : Intel Core I5-750 2.6 Ghz Or AMD Phenom II X4 955 3.2 Ghz
Memory : 4 GB
Graphics Card : Nvidia Geforce GTX 460 Or AMD Radeon HD5850
Sound Card : Sound Device Compatible With Directx
Free Space On Hard Disk : 35 GB
[අවවාදයයි :සියලුම වින්ඩෝස් OS 64 bit විය යුතුයි]


Release info:

Release year : 2014
Genre : Action (Shooter) / 3D / 1st Person
Developer : Ubisoft Montréal
Publisher : Ubisoft Entertainment
Publication Type : RePack
Game Language: Rus | Eng
Voice language: Rus | Eng
Crack: SKIDROW

Note : ඉහල තියන සුදුසුකම් පරිගනකයේ නැත්නම් බාගත කිරීම් වලින් වලකින්න එහෙම අරන් වැඩ කරන්නෙ නැති උනොත් වගකීම බාරගන්නෙ නෑ .crack එකත් වැඩ.මොකද මමත් අරගෙන ගේම් එක ගහන්න පුලුවන් උන නිසයි වගකීමෙන් කියන්නෙ.13 gb බාන්නෙ මගේ ඩේටා වලින් නෙමෙයි campus එකේ පිහිටෙන්.මහින්දගේ ආන්ඩුවෙන් බලෙන් හරි ගන්න එපැයි :P. JVP එකේ ආන්ඩුවක් ආව දවසට ඔන්න නෙට් free දෙනවලු සිරා කතාව උන් ආවොත් දෙයි තමයි .ජනවාරි වල ජනාදිපතිවරනෙකුත් එනව හිතලා මතලා චන්දෙ දෙන්න වෙයි ඔන්න .

පහලින් ඩවුන්ලෝඩ් කරගන්න මට නම් install කරද්දි කිසි ප්‍රශ්නයක් උනේ නෑ පහලින් තියන ගැටලු ආවොත් කියල තියන ආකාරයට සකස්කරගන්න.

01 The game is not saved or crashes.
Try using a different tablet ( ALI213 | 3DM | SKIDROW ) and always run the
game on behalf of the administrator.

02 The game freezes, crashes, or gives an error file is missing .xml / FATAL ERROR
Solution # 1: Create an account with English characters / Run as administrator.
Solution # 2: Move the folder My Documents on the path does not contain Russian characters.
To do this, click RMB on My Documents -> Properties -> Location -> Specify a new folder
(no Russian characters) and click Move

03 Problems with the shadows in the game (can not see anything).
Solution # 1: Change the quality setting of shadows on the maximum or lower.
Solution # 2: Change HBAO + (SSBC) on SSAO.

04 Map does not appear in the game.
Solution # 1: Remove and patch.dat patch.fat folder data_win32.
Solution # 2: Download the link ( https://mega.co.nz/#F!QERjRK6Q!D5w6nNKCTQCBJLL2trS8UQ )
files patch.dat and patch.fat and replace the original folder data_win32.

05.After restarting the game from the list of missing Russian language! What to do?
Run from the shortcut on the DESKTOP or from the Launcher.
exe on behalf of the administrator.

06.Black screen on startup.
Solution # 1: Try to run from the administrator.
Solution # 2: Disable all unnecessary USB devices.

07.Installed in English get Russian!
Russian text goes astray every time you start the game
(apparently a bug of the game, not the tablet),
but successfully can be turned back in the game settings
(Game Profile (F3) -> General -> Language)

ගේම් පිස්සන්ට ගොඩක් වැදගත් කියල හිතනවා..ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් ඔයාලට ප්රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් එහෙම දාලා හෙල්ප් එකක් දෙන්න..වෙනසක් තුල වෙනසක් කරන්නට නැවත අලුත් ලිපියකින් හමුවෙමු. ගිහින් එන්නම්.
http://extratorrent.cc/torrent_download/3874304/Far.Cry.4.%5B3DM-ALI213-SKIDROW%5D.DLCs.Repack-R.G.Mechanics.torrent
FA17363935DAE0057DA1A3670BD107E68474B9A9
[ටොරන්ට් ෆයිල් එක ඩිලීට් වී ඇත්නම් මෙම කෝඩ් එක google එකේ search කරන්න ]


P2d8SXPl.jpg

DJGEUeMl.jpg

yFqm7h2l.jpg

hwodU1Ll.jpg

About -GhOsT MaN-

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments :

Post a Comment


Top