CD,DVD වලට පාස්වර්ඩ් දාලා ලොක් කරගන්න.
2012.12.21 ලෝක විනාසෙ එන දවසෙ අලුත්
දෙයක් දෙන්න හිතුවා.ලෝක විනාසෙ නෙමෙයි බං,මගෙ කෑල්ල අප්ස්ට් වෙලා තියෙන්නෙ යාලු.එපා
වෙලා ඉන්නෙ.කල්පනා කර කර ඉන්න ගමන් ෆේස්බුක් පැත්තෙ ඇවිත් දුක ටිකක් නැති කරගන්න හිතුනා.දාල
ගියත් මේ වගෙ දවස් හැමදාම මතක් වෙයි.කොහොම හරි සොෆ්ට්වයා කෑල්ලක් හොයාගෙන අදත් ආවා
GiliSoft Secure Disc Creator
5.0 ඔන්න අලුත්ම වර්ශන් එක.මේකෙන් කරන්නෙ සීඩී,ඩීවීඩී වලට පාස්වර්ඩ් දාලා දෙන එක.ඒ
කියන්නෙ අපි අපේ කම්පියුටර් එකට ලොග් වෙනකොට පාස්වර්ඩ් ඉල්ලනවා වගෙ සීඩී එක ඕපන් කරනකොට
අපෙන් පාස්වඩ් ඉල්ලනවා.එල තමයි එහෙම උනෝත්.කොහොමද තමන්ගෙ ප්‍රයිවට් දේවල් ආරක්ශා කරගන්න
එලම ,තියන හොදම සොෆ්ට්වයා එකක්.
සොෆ්ට්වයා එක පහලින් අරගන්න.කී එක්කමයි
තියෙන්නෙ.මෙහෙමයි සීඩී එකට පාස්වර්ඩ් දාන්නෙ
01 සොෆ්ට්වයා
එක කොම්පියුටර් එකට දාගන්න
02 සීඩී,ඩීවීඩී
එක රොම් එකට දාන්න
03 GiliSoft
Secure Disc Creator 5.0 සොෆ්ට් එක ඕපන් කරලා ඇඩ් ෆයිල් කිලික් කරන්න
04 ෆයිල්
ඇඩ් කරනකොට Secure ඒරියා කියන එකට ෆයිල් ඇඩ් කරගන්න.
05 ඇඩ්
කරගෙන ඉඅවර වෙලා ඩිස්ක් එකට නමක් එහෙම දීල බර්න් කියන බටන් එක ක්ලික් කරන්න
06 බර්න්
කියන එක ක්ලික් කලාම පාස්වර්ඩ් එක දාගන්න බොක්ස් එකක් එනවා.ඔයාලට කැමති පාස්වර්ඩ් එකක්දෙන්න
වැඩේ ඉවරයි.ෆයිල් ඇඩ් කරනකොට Secure
ඒරියා එකට ලොක් කරන්න ඕන ෆයිල් ටික දාගන්න.පබ්ලික් ඒරියා කියන එකට ඇඩ් කරන ෆයිල් ඕනම
කෙනෙකුට බලන්න පුලුවන්..එහෙම නම් අපි යනවා පහල කී ටික තියනවා දාලා ඇක්ටිව් කරගන්න…සුබ
දවසක් වේවා.අද ලෝක විනාසෙ ආවොත් හොදින් මූන දියල්ලා හික් හික් අපි කැපුනා.
කී ටිකපහල තියනවා
86178-60170-21833-40279-66287
74635-99024-21833-79133-54744
23984-09541-21833-89649-04093

ela machan..
ReplyDeletethanx
Deleteela ela ah......thanxxxxxxxxxxxxxxxx
ReplyDeleteela........................
ReplyDelete