වින්ඩොස් 8 එලියට ඇවිල්ලත් ඇයි මේ
වින්ඩොස් 7 කියල බලනවද,ඒකට හේතුවක් තියනවා.සමහර අයගෙ මැශින් වලට වින්ඩොස් 8 දාන්න
බෑ.සමහර අයට වින්ඩොස් 8 වින්ඩොස්
7 තරම් ගතියක් නෑ.එක එක්කෙනට එක එක ගැටලු.ඒ කොහොම උනත් ගෝස්ට් මෑන්ට කෝකත් එකයි.දැනට
නම් ගෝස්ට් මෑන් යූස් කරන්නෙ වින්ඩොස් 8 තමයි,ඒත් ඉතින් වින්ඩොස් 8 ගහන්න බැරි අය මොනා
කරන්නද.ගොඩක් අය තවමත් වින්ඩොස් 7 ඉල්ලනවා.ඒ නිසා දාන්න හිතුවා.
වින්ඩොස් xp වල විස්ටා
වල හිටිය කෙනෙක් වින්ඩොස් 7 වලට ආවහම ආය ඒ ඕඑස් දිහා නිකමටවත් හැරි බලන්නෙ නෑ.ඒ තරම්
වින්ඩොස් 7 කියන්නෙ හොදම ඔපරේටින් සිස්ටම් එකක්.ගොඩක් දෙනෙක් යූස් කරන්නෙ වින්ඩොස්
7.
වින්ඩොස් 8 තවම හොයනවා නම් මෙතනින්
ගන්න.ඒ සම්පූර්න විස්තරයක් හා ස්තාපනය කරන හැටි රූප සටහන් වලින් පෙන්නලා තියනවා.Windows
8 Enterprise Final Retail ගන්න.Xp විස්ටා වගෙ පරන ඔපරේටින් සිස්ටම්
වලට වෙල ඉන්නෙ නැතුව ,7 වලට බැහැපල්ලා, xp විස්ටා වගේ හැමදාම කෙලවෙන්නෙ නෑ.හැමදාම ෆොමැට්
කර කර ඉන්න ඕන නෑ.කොහොම හරි වින්ඩොස් 7 වල සංස්කරන 4ක් තියනවා.ඒවා කස්ටියම දන්නවනෙ.ඒ
ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.එක්කො ඒ 4 දැනගෙනම ඉන්නකො
වැඩි විස්තර දැනගන්න ඕනම නම් කොමෙක්
එකක් මාර්ගයෙන් අහගන්න පුලුවන්.වින්ඩොස් 7 වල සංස්කරන 4ක් තියනවා කියලා කිව්වානෙ,ඉතින්
මේ 4න් අපිට සියලුම පහසුකම් තියෙන්නෙ Windows 7 Ultimate වල,මේක හැදිල තියෙන්නෙ Windows
7 Home Premium, Windows 7 Enterprise, Windows 7 Professional කියන සංස්කරනවල එකතුවකින් කිව්වොත්
ඔයාලට හරියටම තේරුම් ගන්න පුලුවන් වෙයි.
ඔක්කොමත් හරි කෝ යකෝ ඇක්ටිවේටර්
එක කියල අහන්න එපා. ඕක ඇතුලෙම ඇටිවෙටර් එක තියනවා.අප්ඩේට් කරන්නත් පුලුවන්,මෙ ටොරන්ට්
ලින්ක් එකෙන් Windows 7 Ultimate x86,x64 එක ගන්න.තව දෙයක් ,සමහරු කල්පනා කරනවා මොකද්ද
මෙ x86 හා x64 කියන්නෙ කියලා ඒ ගැන දැනගන්න ඕන නම් මෙතනින් යන්න.
මොකක් හරි ගැටලුවක් ආවොත් කොමෙන්ට්
එකකින් අහන්නන.අකමැත්තක් නැතිනම් ෆලො කරල ගෝස්ට් මෑන්ට පොඩ් සපොට් එකක් දෙන්න. එහෙනම්
අපි කැපුනා,බුදුසරනයි.
:D
ReplyDelete