Wednesday, April 23, 2025

Style3[OneLeft]

news

Style3[OneRight]

TV SERIAS

Style4

Tips

Style5

Android

යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා? මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.කොහොමත් අපි ඔය OS නේ.. 


මම මේක දැනගත්තෙ දැන්. තවත් නොදන්න අය ඇති කියල හිතුන නිසයි post කරන්නෙ.

ඉස්සෙල්ලාම කියන්න ඕන මේක උපුටා ගත්ත එකක්.ඔයාලට වැදගත් වෙයි කියලා හිතලයිදාන්නේ.මට නම් ගොඩක් වැදගත් උනා .කස්ටිය කියනවනේ කොහෙන්දෝ අහුලලාබ්ලොග් එකට දැම්මා කියලා..ඒ නිසා ඒ වරදින් බේරෙන්න ඔන්න ආයෙත් කිව්වා මෙකඋපුටා ගත්ත එකක්.
කියවලා බලන්න එහෙනම්

මෙහෙමයි DVD එක හදාගන්නෙ.
1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer thooranna.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න. 
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා. 
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ. 


Pen එකක් තරම් speed නම් නෑ. අලුතින් දැනගත්ත අය වැඩේ කරලම බලන්න. වැරදුනත් රු.20 යි. කලින් දැනගෙන හිටිය අය අඩුපාඩු තියෙනවනම් හදන්නකෝ..

මේක ගැන දන්න අය පොඩ්ඩක් කොමෙට් වලින් සප් එකක් දෙන්න.වැරදි තියනවා නම්කියන්න.කොහොම හරි හදන්නම්.
අපේ ගෲප් එකට සෙට්වෙන්න පහලින් යන්න



(file): ගොනු ගත කරනවා, ගොනුව, නඩු කොපිය, නාම වට්ටෝරුව, පිහිර, පිළිවෙළට අමුණනවා, පීර, පීරිගානවා, පෙළගැසී යනවා, ලිපි ගොනුව, ලිපිගොනුව, ශ්‍රේණිය

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
තවත් සුපිරිම ගේම් එකක් කෝල් ඔෆ් ඩියුටි කැලේ. [BELLLEFIELD 3]
»
Previous
This is the last post.

6 comments :

  1. Visit this site and grain new things http://cdfresh.blogspot.com/ u can learn lot of things ex:Computer Tricks,Earn Cash etc.(Help me from visiting)

    ReplyDelete
  2. Anonymous9:03 PM

    superb bro

    ReplyDelete
  3. niyamayi ...vada karanava supiriyata..pen eka vagemai..dvd eka apahu eliyata aragena dammath usb pen eka vage vada..thanks

    ReplyDelete
  4. patta patta.... oka dvd ekakata nathuwa cd ekakata gahanna barida.?

    ReplyDelete