Game of Thrones සිංහල උපසිරස සමග රු 100යි .
ලෝකයේ වැඩිම වියදමක් දරාපු රූපවාහිනි කථා මාලාවක් තමා මේ දෙන්න යන්නෙ.කොටින්ම මේකේ පළවෙනි කථා මාලාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවෙලා තියෙනවා. මේක IMDB රේටින් වල 9.4/10 වගේ ඉතාම ඉහළ අගයක් ලැබුන කතා මාලවක්.
මෙම කථා මාලාවේ ඩිවිඩි පිටපත එලියට ආවෙත් 2012 අවුරුද්දේ මාර්තු 12.අධ්‍යක්ෂනය Tim Van Patten විසින්. මෙම කථා මාලාව රූපවාහිනී විකාශනයක් වුනත් හොලිවුඩ් සිනමාවේ සුපිරි තරු විශාල ප්‍රමාණයක් මෙයට දායක වෙලා තියෙනවා. Robert Baratheon රජු ලෙස (Mark Addy – Robin Hood, The Time Machine), Eddard Stark ලෙස (Sean Bean – The Lord of the Rings, Troy, Death Race 2, Mirror Mirror, Cleanskin), Viserys Targaryen කුමාරයා ලෙස (Harry Lloyd- BBC Robin Hood, Jane Eyre, The Iron Lady) වගේ සුපිරි චරිත ටිකක් මෙම කථා මාලාවේ චරිත මවනවා.මෙය ප්‍රථමයෙන් රූපවාහිනියේ විකාශණය වන වෙලාවේ ඇමෙරිකාවේ පමණක් කෝටි දෙකකට වඩා වැඩි පිරිසක් මෙය HBO නාලිකාව හරහා නරඹා තියෙනවා.
මෙම කතා මාලාවෙ Season 4 යි.ඩීවීඩී හතරකට ගොනු කරන්න පුලුවන්.ඉතින් එක සීසන් එකක් රුපියල් 100.00/= පාඩු නෑනෙ.ඩිවීඩි 4යි .සම්පූර්න සීරියස් එකම 400යි.ඔයලට ඕනම නම් සීසන් වෙනමම ගන්නත් පුලුවන්.
බයිස්කෝප් අඩවියෙන් අරගත්ත සිංහල සුබ් එක්කම බලන්න පුලුවන්.අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් ඉල්ලන්න.0778976779 ට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාන්න.වයිබර්,වට්ස් ඇප් ඕන එකකට.
මීට කලින් මම ඇරො කතාමාලාව ගැන විස්තරයක් දැම්මා.Arrow ඕන අය මෙතනින් යන්න.

No comments :