Lock Screen එක එලටම හදන්න [C Locker Pro]
මේකෙන් ඔයාලට ඕන විදිහට ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් එකේ ලොක් ස්ක්‍රීන් එක ඔයට ඕන ආකාරයකට හදාගන්න පුලුවන්.Android O/S : 4.1 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන.පහලින් කරන්න පුලුවන් දේවල් තියනව.කියවලා ගන්න.මාත් දාලා බැලුවා අවුලක් නෑ.zip ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙන්නෙ.ඒ නිසා winrar එකෙන් දිගෑරගන්න.ඇන්ඩ්‍රොයිඩ් අයට root browser කියන ඇප් එකෙන් පුලුවන්.ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න utorrent හෝ bit torrent ඇප් එක ගන්න වෙනවා.
1. Things you can see from the Lock Screen:
All app Widgets or 8 types of default widgets
Notifications from facebook, gooble+, whatsapp..basically all supported..
RSS Feeds (CNN, BBC), Network Provider Name, Battery info..
Calendar Events List Reminder..
2.Things you can customize on the Lock Screen
---Adding Multiple app Widgets for 3 Profiles: default, music, location
---Volume Rocker Control, long press to play/skip (next/prev) music.
---Locker screen sliding gesture actions with 4 directions (Up, Down, Left, Right) X 2 fingers
---Double/Triple Tap to turn off screen and other shortcut actions
---More than 30 custom shortcuts your can set to launch apps, direct call, direct sms
---RSS update interval and other settings
---Security PIN for shortcuts and unlock
Info hash: D5A21A35F8B89DFC0BD8BA46A3CF21FFD013EA0D
Info hash කියන එකෙන් පුලුවන් ගූගල් එකේ සර්ච් කරල ටොරන්ට් එක හොයාගන්න.
