අලුත්ම Call Of Duty Black Ops II උනු උනුවෙම ඔබ අතට
Call Of Duty කිව්වහම ඇගට නිකං මොකද්ද වගෙ .ගහනකොට හිරි වැටෙන ගතියක් උබලට දැනෙන්නෙ නැද්ද?හෆොයි මට නම් හිරි වැටෙනවා.මොනා උනත් සුපිරි ගේම් එක.පිස්සු පහර.කතා කරලා වැඩක් නෑ පහල වීඩියො එක බලලා ඉන්න.අද දෙන්න යන්නෙ අලුතින්ම උනු උනුවෙම 13 November 2012 දවසෙ ඒ කියන්නෙ අද රිලීස් කරපු අලුත්ම Call Of Duty Black Ops II ගේම එක.පොඩ්ඩක් හවස් උනා.මම බාගෙන ඉවරයි ගේම් එකත් ගැහුවා.ඔක්කොම තියනවා.ක්රක් එකත් තියනවා.උබලට තියෙන්නෙ බාගන්න විතරයි.මම බාපු ටොරන්ට් ලින්ක් එකම දෙන්නම්.
පහලින් පොඩි විස්තර ටිකක් තියනවා.සින්හලෙන් තියෙන්නෙ කියවපල්ල.
Title: Call Of Duty®: Black Ops II
Genre: Action
Developer:
Treyarch
Publisher: Activision
Release Date: 13 Nov 2012
Languages: English*, French*, German*, Italian*, Spanish* Languages With Full Audio Support
පහලින් තියෙන්නෙ ඔයාලගෙ මැශින් එකෙ ගේම් එක ගහන්න තියෙන්නෙ ඕන අවම පහසුකම් ටික
CPU: 2.4 Ghz Dual Core Intel Or AMD CPU, Intel Core 2 Duo Or AMD Phenom X2 Series
RAM: 2GB Of System Memory
Graphics: Directx 10 Compatible Card With 512 MB RAM Or More. Nvidia 7-Series Or AMD Radeon 3000 Series GFX Cards. Or The New Intel HD-4000 Integrated Graphics Processor.
Operating System: Windows Vista 32 Bit
Directx Compatible Sound Card
8 GB Of Hard Drive Space
ඔන්න එහෙම නම් ඩවුන්ලොඩ් කරල සෙල්ලම් කරල බලන්න.

රැම් එක 1 ජීබ් බැරිද?
ReplyDeleteTorrent was deleted
ReplyDeleteදැන් හරි
Deletegame eka gahagena yaddi eka tankin hira wenawa uninstall karala instrall kara et aye etinima hira wenawa ay bn e
ReplyDelete