කොහොමද යාලුවනෙ.ලියන්නත් කම්මැලි වගෙ,අද නම් ගෝස්ට් මෑන් ෆ්රී එකෙ ඉන්න දවසක්.වෙලාවකට එපා වෙනව.මේවා ලියන්නෙ ඔයාලට උදවු කරන්න හිතාගෙන ඒත් හිතන්නෙ නැති වෙලාවට ඔලුවට ගල් ගෙඩි පාත් වෙනවා.මේවා ලිව්වා කියල මට ඇති වාසියක් නෑ.සතුටින් කරන දේවලටත් බාදක තමයි.අපි ඉන්නෙ නිදහස් රටක.ඒ නිසා අවුලක් නෑ.කවුරු කිව්වත් අපි සැලෙන්නෙ නෑ.බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ කියල මම පොඩි දවස්වල අහලා තියනවා.
මොනව කිව්වත් මට වැඩක් නෑ.කොහොම හරි උබලට දෙන්න එලම කිරි බඩුවක් හම්බ උනා.දෙන්න යන්නෙ නම් ඩේටා රිකවරි සොෆ්ට්වයා 10 ක්. සීරියල් කී එක්කම තමයි දෙන්නෙ නැත්තම් අපේ උනට සීරියල් හොයන්න ගියාම කන කට්ට දන්නවනෙ.අපි බලමු මොනවද මේවගෙන් කරන්න පුලුවන් කියලා.ඉස්සෙල්ලම දන්නෙ නැති අයට ඩේටා රිකවරි කියන්නෙ මොකද්ද කියල කියන්නම්.
ඩේටා රිකවරි සොෆ්ට්වයා කියන්නෙ ඔයා අතින් කම්පියුටර් එකෙන් ඩිලීට් උන ඒ කියන්නෙ රී සයිකල් බින් එකෙමුත් අයින් උන සොෆ්ට්වයා,ෆිල්ම්,වීඩ්යෝ,සින්දු ඒ වගෙ ඕනම ඩිලීට් උන ෆයිල් එකක් නැවත් ගන්න එක තමයි ඩේටා රිකවරි කියන එකේ දල අදහස.මම දන්න විදිහට තමයි ඔය කිව්වෙ.මීට වැඩිය යමක් දන්නව නම් කොමෙට් එකකින් ලියන්න අමතක කරන්න එපා (අන් අයගෙ වගේම මගේ දැනගැනීම පිනිස)
අනිවාරයෙන්ම ඔයාලටත් ෆයිල් ඩිලීට් වෙලා ගන්න බැරිව ඉන්න අය ගොඩක් ඉන්නවා.ඒ අයට නියම බාන්ඩෙ. හරි අද දෙන්න යන්නෙ ලෝකෙ තියන හොදම ඩේටා රිකවරි සොෆ්ට්වයා එක.මේ සොෆ්ට්වයා එකෙන් පහල තියන වැඩ ටික කරගන්න පුලුවන්.
Accidentally Deleted Files Or Emptied From Recycle Bin
Formatted Media/Disk Drive/Partitions/Dynamic Volumes
Logically Crashed Disk
Data Deleted Using Shift+Del Keys
Files Corrupted Due To Virus Attacks
Software Crash
Power Faults
Partition With Corrupt File Systems, Etc.
Recover Files Even When Your Computer Cannot Boot Up And Cannot Enter Windows.
ඔය කියන පහසුකම් ඔක්කොම එකම සොෆ්ට්වයා එකකින් කරගන්න.ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්නෙ.කමක් නැහැ හිමිහිට බාගන්න.එහෙම බාන්න අකමැති නම් ටොරන්ට් ෆයිල් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක හරහා අදිවේගයෙන් ඩවුන්ලෝඩ් කරන විදිහ මෙතනින් බලන්න.ටොරන් බාන්න දන්නෙ නැති අය මේක බලන්න.
මම මේ වෙනකම් දුන්න හැම සොෆ්ට්වයා ලින්ක් එකක්ම ටොරන්ට් ලින්ක්.මට හැම එකක්ම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. ඒත් මම ඩවුන්ලෝඩ් කරපුවා අප්ලෝඩ් කරන්නෙ නම් නෑ.මට ඒකට වෙලාවක් නෑ.ටොරන්ට් ලින්ක් වැඩ නැති නම් කියන්න .ටොරන්ට් ස්ලෝ නැතුව බාන හැටි මම ඔයාලට කියල දුන්න නිසා අවුලක් වෙන්නෙ නෑ. එහෙනම් යාලුවෝ සේරටම බුදු සරනයි.කියවලා යන ගමන් ෆලෝ කරගෙනම යන්න.තවත් හොද සොෆ්ට්වයා එකකින් හම්බවෙමු.
පහලින් බාගන්න
ඩවුලෝඩ් කරල කම්පියුටර් එකට ඉන්ටෝල් කරලා ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඇතුලේ තියන "Installation instructions.txt" ෆයිල් එකේ කී එක තියනවා ඒක දාල සොෆ්ට්වයා එක ඇක්ටිව් කරගන්න.
එල මචන් වටිනවා ගොඩක්
ReplyDeletebohoma sthuthi yaluva...
ReplyDelete