Avast Internet Security V7.0.1466.549 With Working Keys..
කෙල්ලොත් හරියට වයිරස් වගෙ තමයි.අපේ ඇගෙත් Avast
Internet Security 2013 වගේ වයිරස් ගාඩ් එකක් වත් තිබුන නම් එහෙම වෙන්නෙ නෑ.කොහොම හරි මට අද විශේශ දවසක් නිසා උබලට දෙන්න හිතුවා සුපිරිම දෙයක්.වයිරස් වදෙන් බේරෙන්න අපේ ඩයල් කොච්චර කස්ටක් කනවද. Trojan කියයි ප්ලේම් කියයි Backdoor කියයි Malware කියයි මොන වදයක්ද,මේ හැම එකක්ම කම්පියුටර් එකට රිංගන්න දුන්නොත් හොදට තියෙයි.අපේ ඩයල් කෙල උනාට පස්සෙ තමයි දුක් වෙන්නෙ.කෙලවෙන්න ඉස්සෙල්ලා කරන්න ඕන දේවල් ගැන පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න.
කොහොම හරි උබලට ඕන වයිරස් වලින් බේරෙන්නනෙ.ඕක මහ දෙයක් ඇයි දාගනිල්ලා Avast
Internet Security 2013 සුපිරි ගාඩ් එක.දන්න්වනෙ Avast කියන්නෙ ලංකාවේ ගොඩක් අය යූස් කරන හොදම ගාඩ් එකක් කියලා.අමුතුවෙන් කියන්න දෙයක් නෑ.යූස් කරන අය නම් දන්නව.ගෝස්ට් මෑන් යූස් කරන්නෙත් අවස්ට් අලුත්ම වර්ශන් එක තමයි.
දවසින් දවස අලුත් අලුත් වයිරස් හදන්ව,ඉතින් මේවට බෙහෙත් දෙන්න තමයි ඇන්ටි වයිරස් ගාඩ් හදන්නෙ.හැම වයිරස් ගාඩ් එකකින්ම හැම වයිරස් එකක්ම අල්ලන්නෙ නෑ.ගාඩ් එක සතියකට සැරයක් වත් අප්ඩේට් කලොත් නම් සෑහීමකට පත්වෙන්න පුලුවන්. එහෙනම් ඔන්න Avast
Internet Security 2013 අලුත්ම වර්ශන් එක කී ෆයිල් සමග ටොරන්ට් වලින් බාගන්න.ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න බැරි අය මේ ලිපිය බලල ඉන්න.ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න කම්මැලි අය Internet
Download Manager හරහා ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද කියල දැනගන්න මේ ලිපිය බලන්න.
තවමත් Windows 8
Aio 16 In 1 ඔර්ජිනල් එක ගන්න අරගත්තෙ නැති නම් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.වින්ඩෝස් 8 හොදම සංස්කරනය Enterprise
Final Retail 32bit ඔරිජිනල් එක ගන්න මෙතනින් යන්න. වින්ඩොස් 8 දාගත්තට ඇක්ටිව් කරල නැද්ද එහෙනම් ලයිෆ් ටයිම් ඇක්ටිවේටර් එක ගන්න මෙතනින්.
ඔක්කොම හරි පහලින් Avast
Internet Security 2013 ෆයිනල් එක කී එකත් එක්ක ඩවුන්ලෝඩ් කරගන්න එහෙනම් බුදුසරනයි.ලින්ක් වැඩ කරන්නෙ නැති නම් මට ෆේස්බුක් මැසෙජ් එකක් දාන්න.නැත්නම් කොමෙන්ට් එකකින් කියන්න.අමතක කරන්න එපා යනකොට ෆලෝ පාරක් දාගෙන යන්න.
Avast
Internet Security V7.0.1466.549 With Working Keys (Size: 117.89
MB)
ටොරන්ට් ලින්ක් වැඩ නැත්නම් කොමෙන්ට් එකකින් කියන්න

මේක දැම්මම මගේ Internet එක Block කරනවා .මොකෝ දන්නේ නැහැ අව්ල ?
ReplyDeletemacho, torrent eke seeds ekakwath naha, download wenne naa..
ReplyDelete