Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

Window 10 Product Keys [Activation keys]


කලින් මම වින්ඩෝස් 10 දුන්න කට්ටියට මතක ඇතිනෙ.නෙට් එකේ රවුම් ගහනකොට කී ටිකක් සෙට් උනා.සමහර අයට වැඩ නැතිවෙයි,තමන් දන්න key තියනව නම් පහලින් comment කරලා යන්න.

කලින් මම වින්ඩෝස් 10 දුන්න කට්ටියට මතක ඇතිනෙ.නෙට් එකේ රවුම් ගහනකොට කී ටිකක් සෙට් උනා.සමහර අයට වැඩ නැතිවෙයි,තමන් දන්න key තියනව නම් පහලි...

Windows 10 සමගින් Activator එක ගන්න.




වැඩි කතා ඕන නෑ ඔන්න 10 ආවා බාගන්න.විස්තර පහලින් තියනවා.
තාම වින්ඩොස් 10 ගත්තෙ නැත්තම් දැන් ගන්න.වින්ඩොස් 7,,8.1,10 බාගන්න බැරි ඕනම කෙනෙක් ඉන්නව නම් කියන.ගෙදරටම එවන්න පුලුවන් ලියාපදිංචි තැපෑලෙන්.
වින්ඩෝස්  Xp 
වින්ඩෝස් 7
වින්ඩෝස් 8
වින්ඩෝස් 10 
මේ ඕනම එකක් ඉල්ලගන පුලුවන්.
ghostman935@gmail.com එකට හරි 0778976779 මැසේජ් එකක් දාන්න.viber,whats app ඕනම එකකට මැසේජ් එකක් දාන්න.

Features:
Join your Domain. You can connect to your business or school Domain or Azure Active Directory to use network files, servers, printers, and more.
Enhanced encryption. Get additional security with BitLocker to help protect your data with encryption and security management.
Remote log-in. Windows 10 enables you to log in with Remote Desktop to sign in and use your Pro PC while at home or on the road.
Virtual machines. Create and run virtual machines with Hyper-V so you can run more than one operating system at the same time on the same PC.
Your apps in the Store. Windows 10 lets you create your own private app section in the Windows Store for convenient access to company applications


Editions Included :
32 Bit :
1. Windows 10 Home (x86)
2. Windows 10 Home N (x86)
3. Windows 10 Home Single Language (x86)
4. Windows 10 Pro (x86)
5. Windows 10 Pro N (x86)
6. Windows 10 Education (x86)
7. Windows 10 Education N (x86)
8. Windows 10 Enterprise (x86)
9. Windows 10 Enterprise N (x86)
10. Windows 10 Enterprise LTSB (x86)
11. Windows 10 Enterprise LTSB N (x86)
-----------------------------------------------------------------------------------------------------
64 Bit:
1. Windows 10 Home (x64)
2. Windows 10 Home N (x64)
3. Windows 10 Home Single Language (x64)
4. Windows 10 Pro (x64)
5. Windows 10 Pro N (x64)
6. Windows 10 Education (x64)
7. Windows 10 Education N (x64)
8. Windows 10 Enterprise (x64)
9. Windows 10 Enterprise N (x64)
10. Windows 10 Enterprise LTSB (x64)
11. Windows 10 Enterprise LTSB N (x64)

ටොරන්ට් එක තමයි දෙන්නෙ.වින්ඩෝස් 10 පහලින් බාගන්න.
 Windows 10
Torrent hash: 027E06337CEA42BA833FE3A890E46D8DCBA16B04
[ටොරනට් හෑශ් එකෙන් පුලුවන් ටොරන්ට් ෆයිල් එක ඩිලීට් කරල තිබුනොත් ගූගල් එකෙ සෙවුම් කරලා හොයාගන්න]
බාගන්න සිග්නල් එහෙම වීක් අය ඉන්නව නම් මට කියන්න.රු 150 ගෙදරටම එවන්නම්.

වින්ඩෝස් 10 තියන අයට ඇක්ටිව් කරගන්න බැරිනම් මේ ඇක්ටිවේටර් එක ගන්න.
Requirements:
.NET 4.0 or Windows 8/2012.

Activate:
Windows Vista Bussines/Enterprise
Windows 7 Professional/Enterprise
Windows 8
Windows 8.1
Windows 10 Preview/Threshold
Office 2010/2013
Windows Server 2008/2008R2
Windows Server 2012/2012R2
image
Torrent hash: 259D15E2E51A44B82C9593DD4B0F27A6F08247D3

පහලින් ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නම්.
image

image

image

image

image

image

වැඩි කතා ඕන නෑ ඔන්න 10 ආවා බාගන්න.විස්තර පහලින් තියනවා. තාම වින්ඩොස් 10 ගත්තෙ නැත්තම් දැන් ගන්න.වින්ඩොස් 7,,8.1,10 බාගන්න බැරි ඕ...

මරාගෙන මැරීම [Far Cry 4 RELOADED]



ගොඩක් දවසකින් හොද ගේම් එකක් දෙන්න බැරි උන නිසා හිතුනා අද ගේම් එකක් දෙන්න. Far Cry 4 RELOADED උනු උනුවෙම දෙන්න තීරනය කලා.කලින් මම Far Cry 3 RELOADED දුන්නා ඒ 2012 පෝස්ට් එකක් ඒකට තවමත් comment වැටෙනව ටොරන්ට් ලින්ක් එක වැඩ කරන්නෙ නෑ කියලා .ඉතින් වැඩ නෑ තමයි සීඩින් උපරිම වෙලාවෙ දුන්නෙ මමත් අරගෙන ගේම් එක play කරපු නිසයි.දැන් ඒ ටොරන්ට් ලින්ක් එක වැඩ නැහැ ඒ නිසා තමයි අද මේක දෙන්නෙ. Far Cry 3 RELOADED ගහපු අය දන්නව ඇති කොහොමද ගේම් එක කියලා Far Cry 4 ගැන ආය කියන්න දෙයක් නෑ සීඩින් උපරිම වෙලාවෙ download කරගන්න.13.21 Gb වෙනව සයිස් එක ගේම් එක ගහන්න ආස උනාට download කරගන්න ඒ තරම් data use කරන්න බැරි අය ඉන්නව නම් වහාම ghostman935@gmail.com එකටmail එකක් දාන්න ලියාපදින්චි තැපැල් මාර්ගයෙන් නිවසටම ගෙන්න ගන්න.mail කරන්න කම්මැලියි වගේ නම් comment එකක් දාන්න.දැන් අපි බලමු කොහොමද අපේ පරිගනකය තිබිය යුත්තේ කියලා ඒ කිව්වේ පරිගනකයේ තිබිය යුතු අවම සුදුසුකම්

ගොඩක් දවසකින් හොද ගේම් එකක් දෙන්න බැරි උන නිසා හිතුනා අද ගේම් එකක් දෙන්න. Far Cry 4 RELOADED උනු උනුවෙම දෙන්න තීරනය කලා.කලින් මම Fa...

Free ,Fro කිරීම [Advanced SystemCare 8 With Crack]



හරි මම අද කියන්න යන්නෙ හොදම සොෆ්ට්වයා එකක් ගැන. Advanced SystemCare නම ඇහුව ගමන් දන්නෙ නැති කෙනෙක් නෑ.මේකෙන් මොකදද පීසී එකට වෙන වාසිය කියල ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා. හරි අපි බලමු මේකෙන් මොනාද කරන්න පුලුවන් කියලා, spyware වලින් ෆිශින් ඇටෑක් වලින්,වයිරස් වලින් ඒ වගෙම තමයි වින්ඩොස් ගහල ටික කාලයක් යනකොට කම්පියුටර් එක නිකන් නිකන් මෙවුවා මෙවුවා වෙනවා නේද ඒ කියන්නෙ ස්ලෝ වෙනවා වගෙ නේද,ඉතින් මේකෙන් පුලුවන් ඒ ඔක්කොම හදාගන්න.තව පුලුවන් ඉන්ටනෙට් ගියාම එක එක කුනු ගොඩවල් කම්පියුටරෙ පිරෙනවා,ඒ නිසා තමයි කම්පියුටරෙ ස්ලො වෙන්න බලන්නෙ.හාඩ් එකේ කැපෑසිටි එකත් අඩුවෙනවා,මේ සොෆ්ට්වයර් එකෙන් පුලුවන් ඒ ඔක්කොම ලෙඩ සනීප කරගන්න.හරියට ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා වගේ තමයි. වින්ඩොස් ඕන ඔපරේටින් සිස්ටම් එකක මේ සොෆ්ට්වයා එක වැඩකරවනවා.අලුතින් ආව වින්ඩොස් 8 වලටත් මෙ සොෆ්ට්වයා එක සපෝට් කරනවා.

හරි මම අද කියන්න යන්නෙ හොදම සොෆ්ට්වයා එකක් ගැන. Advanced SystemCare නම ඇහුව ගමන් දන්නෙ නැති කෙනෙක් නෑ.මේකෙන් මොකදද පීසී එක...

Are You Redy! Delete උන file ආයම ගන්න.[Data Recovery]



සුබ දවසක් සියලු දෙනාටම.ගොඩක් අයට තියන ප්රශ්නෙකට විසදුමක් විහිහට තමයි මම අද මේ post එක ලියන්න ඕන කියල හිතුවෙ. හොඳයි... ගොඩක් දවසකින් ඔයාලට වටිනවා කියලා හිතෙන දෙයක් දෙන්නත් බැරි උනා.එහෙම හිතන්නත් බෑ,මොකද ඇයි යකෝ ඊයේ මම දුන්නා 2015 එන හොදම වයිරස් ගාඩ් තුනක් Key File එක්කම.මොනාද දුන්නෙ? AVG Internet Security 2015 දුන්නා . Kaspersky Internet Security 2015 කැස්පා ගාඩ් එක දුන්නා .ඊට අමතරව අපේ කොල්ලො ගොඩක් කැමති Avast Internet Security 2015 දුන්නා .බැලුවෙ නැත්තම් ,ගත්තේ නැත්තම් අලුත්ම ගාඩ්  එකක් දාගන්න. අදත් ගෙනාවෙ බොහෝ දෙනාට වැදගත් වටිනාකම ගැන තක්සේරු  කරන්න බැරි software එකක්.

සුබ දවසක් සියලු දෙනාටම . ගොඩක් අයට තියන ප් ‍ රශ්නෙකට විසදුමක් විහිහට තමයි මම අද මේ post එක ලියන්න ඕන කියල හිතුවෙ . හොඳයි... ග...

හොදම වයිරස් ගාඩ් තුන එකම තැනින්. [With Working Keys]





සුබ දවසක් සියලු දෙනාටම. ආයමත් බ්ලොග් එකේ වැඩ පටන්  ගත්තා ගොඩක් කාලෙකින්.දැන් දිගට post දානව.ඔයාලගෙන් පොඩි සහයෝගයක් දෙන්න.නෝට් පෑඩ් කෝඩ් ගැන post එකක් දැම්මා[සමහරු නම් කියන්නෙ වයිරස් කියලා.එත් මම එහෙම කියන්නෙ නෑ] ඒකත් බලන්න.මොකද්ද මේ හොදම තුනේ කතාව?
අද මම දෙන්න යන්නෙ හැම දෙනටම අවශ්.ඒ වගේම හැම දෙනාම නිතරම හොයන.පරිගනකයේ තිබිය යුතුම software එකක්.එකක් කිව්වොත් වැරදි තුනක් දෙනවා.ලෝකෙ තියන හොදම තුන සහ අලුත්ම තුන.සමහරු කියනවා කවුරු මොනව කිව්වත් AVG තමයි හොදම එක.තවත් සමහර අය කියනව නෑ කැස්පා තමයි best.තවත් අය කියනව මොන පිස්සුද Avast එක තමයි හොදම.තවත් අය කියනව , Bit Defender, ESET හොදයි කියලා.ඔය විදිහට එක එක අය විවිද අර්තකතන දෙනවා.කොහොම උනත් එක් එක් පුද්ගලයගෙ කැමැත්ත,පරිගනකය බාවිතා කරන්නෙ මොන වගේ වැඩ වලටද,පරිගනකයේ වේගය,පහසුව,අනුව මේ වගේ විවිද අදහස් දකින්න පුලුවන්.

සුබ දවසක් සියලු දෙනාටම . ආයමත් බ්ලොග් එකේ වැඩ පටන්   ගත්තා ගොඩක් කාලෙකින් . දැන් දිගට post දානව . ඔයාලගෙන් පොඩි සහයෝගයක් දෙන්න ...

දන්නා NOTEPAD ගැන නොදන්නා දේ [CODE බාවිතය ]




Windows මෙහෙයුම් පද්දතියෙ තියන පහසු කමක් තමයි Notepad කියන්නෙ,හැමෝම දන්නව නොදන්න කෙනෙක් නැති තරම්.Notepad ගැන ඔයල මොනාද දන්නේ? ඇත්තටම කරන්න පුලුවන් Type කරන එක විතරමද? වෙන මොකුත්ම කරන්න බැරිද? අද අපි දෙන්න යන්නෙ Notepad එක බාවිත කරල කරන්න පුලුවන් වැඩ ටිකක්.ගොඩක් අය දන්නව ඇති.දන්න අය අඩු පාඩු හදන්න.
පොඩි මාතෘකාවක් තමයි.එත් කරන්න තියන  වැඩ නම් දරුනුයි. අනුන්ට හානියක් කිරීමේ අරමුණින් මේවා කරන්න එපා.නෝට්පැඩ් එක බාවිත කර වයිරසයන් නිර්මාණය කිරීම පිලිබද ඔයාල අහල ඇති.ඉතින් අපි හිතුව Notepad එකෙන් කර්න්න පුලුවන් වැඩ ගැන එකම Post එකකින් දාල දැනුවත් කරන්න.මම දන්න Code ටිකක් දෙන්නම්.තව හොයාගන්න පුලුවන් උනොත් ඉදිරියේදි දෙන්න කටයුතු කරන්නම්.

Windows මෙහෙයුම් පද්දතියෙ තියන පහසු කමක් තමයි Notepad කියන්නෙ , හැමෝම දන්නව නොදන්න කෙනෙක් නැති තරම් . Notepad ගැන ඔයල මොනාද දන්නේ...

CD,DVD වලට පාස්වර්ඩ් දාලා ලොක් කරගන්න.




2012.12.21 ලෝක විනාසෙ එන දවසෙ අලුත් දෙයක් දෙන්න හිතුවා.ලෝක විනාසෙ නෙමෙයි බං,මගෙ කෑල්ල අප්ස්ට් වෙලා තියෙන්නෙ යාලු.එපා වෙලා ඉන්නෙ.කල්පනා කර කර ඉන්න ගමන් ෆේස්බුක් පැත්තෙ ඇවිත් දුක ටිකක් නැති කරගන්න හිතුනා.දාල ගියත් මේ වගෙ දවස් හැමදාම මතක් වෙයි.කොහොම හරි සොෆ්ට්වයා කෑල්ලක් හොයාගෙන අදත් ආවා

2012.12.21 ලෝක විනාසෙ එන දවසෙ අලුත් දෙයක් දෙන්න හිතුවා.ලෝක විනාසෙ නෙමෙයි බං,මගෙ කෑල්ල අප්ස්ට් වෙලා තියෙන්නෙ යාලු.එපා වෙලා ඉන්නෙ.කල්ප...


Top