Are You Redy! Delete උන file ආයම ගන්න.[Data Recovery]
සුබ දවසක් සියලු දෙනාටම.ගොඩක්
අයට තියන ප්රශ්නෙකට විසදුමක් විහිහට තමයි මම අද මේ post එක
ලියන්න ඕන කියල හිතුවෙ. හොඳයි... ගොඩක් දවසකින් ඔයාලට වටිනවා කියලා හිතෙන
දෙයක් දෙන්නත් බැරි උනා.එහෙම හිතන්නත් බෑ,මොකද ඇයි යකෝ ඊයේ මම දුන්නා 2015 එන හොදම වයිරස්
ගාඩ් තුනක් Key File එක්කම.මොනාද
දුන්නෙ? AVG Internet Security 2015 දුන්නා .
Kaspersky Internet
Security 2015 කැස්පා ගාඩ් එක දුන්නා .ඊට
අමතරව අපේ කොල්ලො ගොඩක් කැමති Avast Internet Security 2015 දුන්නා .බැලුවෙ නැත්තම් ,ගත්තේ නැත්තම් අලුත්ම ගාඩ්
එකක් දාගන්න. අදත් ගෙනාවෙ බොහෝ දෙනාට
වැදගත් වටිනාකම ගැන තක්සේරු කරන්න බැරි software එකක්.
මොකද්ද මේ වගේ software එකකින්
කරන්න පුලුවන්? කෙටියෙන්ම කියනව නම් Delete උන දත්ත නැවත ගන්න පුලුවන්.සමහර අය හිතනවා
file එකක් delete උනහම ආයම ගන්න බැහැ කියල.නමුත් අපි ෆයිල් එකක් Recycle Bin එකෙන් ඉවත් කලාට
ඒ ෆයිල් එක computer එකෙන් ඉවත් උනා කියලම කියන්න බෑ.මොකද ඩිලීට් වෙන්නෙ යම් කිසි පාත් එකක් විතරයි.ඒ නිසා අපිට පුලුව වෙනව තෙවන පාර්ශව software බාවිතා
කරලා නැති උන ෆයිල් එකක් නැවත් ගන්න.මන් හිතනව වැඩේ පහැදිලි
වෙන්න ඇති කියල.මාතෘකාවට බහින්න කලින් පොඩි හැදින් වීමක් තමයි
කලේ.
මෙහෙම අපි අතින් ඉවත් උන ෆයිල් ගන්න විවිද software තියනව.ඒ කියන්නෙ ඩේටා රිකවරි software.
ඩේටා
රිකවරි සොෆ්ට්වයා කියන්නෙ ඔයා අතින් කම්පියුටර් එකෙන් ඩිලීට් උන ඒ කියන්නෙ රී සයිකල්
බින් එකෙමුත් අයින් උන සොෆ්ට්වයා,ෆිල්ම්,වීඩ්යෝ,සින්දු ඒ වගෙ ඕනම
ඩිලීට් උන ෆයිල් එකක් නැවත් ගන්න හදල තියන
software. හදීසියේ
සිදුවන දක්ත කරප්ට් වීමකදී,වැරදීමකින් පරිගනකයේ පාට්ශන් එකක් ෆෝමට් වුනෝතින්,මෙමරි කාඩ් එකේ හෝ පෙන් එකේ දක්ත විනාශ වුනෝතින් පරිගනකය හදීසි විදුලි
ඇනහිටීම වලින් දක්ත විනාශ වීමකදී යම් වයිරස් එකක් නිසා දක්ත විනාශ වීමකදී,පෙන් එක ෆෝමැට් කලට පසු නැවත දක්ත ලබා ගැනීමකදී වගේ ගොඩක් අවස්තා වලට ඔයලට data
recovery software එකක් නැතුවම බැරි වෙයි.හොදයි දැන් අපි බලමු data recovery කරගන්න තියන
හොදම software මොනවද කියල,මගේ අත්දැකීම්
වලින් මට හම්බ උන හොඳම ඒවා තමයි මේවා,
ඉතින්
මම පහලින් ලින්ක් එක දාලා තියෙනවා. ඒ ඒ සයිට් එකට ගිහිල්ලා සොෆ්ට්වෙයා ට්ක
ඩවුන්ලෝඩ් කරගන්න.නිසිපරිදි භාවිතා කරන්න නම් අනිවාර්යයෙන්ම Register කරලා තියෙන්නම ඕන. ඒ නිසා සීරියල් කී
එක්කම තමයි දෙන්නෙ නැත්තම් අපේ උනට සීරියල් හොයන්න ගියාම කන කට්ට දන්නවනෙ.(ඒ කියන්නෙ මට
කී ෆයිල් ටිකයි crack,pach,upload කරන්න වෙනව කියන එකනෙ.)ආසම නැති වැඩක්.මොනා කරන්නද දෙන්නම වෙනවනෙ.හරි පහලින් බාගන්න.
01 Recuva Professional
Recuva Professional එක Crack කරනකොට Recuva
Professional 1.x Activator කියන එක open කරලා install කරපු තැන පෙන්නන්න.
02.Recover My Files
මේකේ crack එක install කරපු තැනට
copy කරන්න.ඒවා ගැන කියන්න දෙයක් නෑනෙ.ඔයල
ඒවා මීට කලින් කරලා ඇති.
EaseUS Data Recovery Wizard 8.5
මේකත් දෙන්න තමයි හිටියෙ අරන් බලනකොට කී වැඩ නෑ.පස්සෙ වෙලාවක හොයල දාන්නම්.අදට ඉවරයි.මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න.මේව ඩවුන්ලෝඩ් කරගෙන චෙක්
කරල බලලා තමයි දෙන්නෙ.කිසිම විනාශකාරී දේවල් අඩංගු නෑ.
ප්රයෝජනයක්
උනා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා.
ඔයාලගේ Comment ඒක මට
ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න.වෙනසක් තුල වෙනසක්
කරන්නට නැවත හමුවෙමු.
“විශිෂ්ට මනස්වලට
අරමුනක් ඇත.අනෙක් ඒවාට ඇත්තේ ප්රාර්තනා
පමනකි”

No comments :