Free ,Fro කිරීම [Advanced SystemCare 8 With Crack]
හරි
මම අද කියන්න යන්නෙ හොදම සොෆ්ට්වයා එකක් ගැන. Advanced SystemCare නම ඇහුව ගමන් දන්නෙ නැති කෙනෙක් නෑ.මේකෙන් මොකදද පීසී එකට වෙන වාසිය
කියල ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා. හරි අපි බලමු මේකෙන්
මොනාද කරන්න පුලුවන් කියලා,
spyware වලින් ෆිශින් ඇටෑක් වලින්,වයිරස්
වලින් ඒ වගෙම තමයි වින්ඩොස් ගහල ටික කාලයක් යනකොට කම්පියුටර් එක නිකන් නිකන්
මෙවුවා මෙවුවා වෙනවා නේද ඒ කියන්නෙ ස්ලෝ වෙනවා වගෙ නේද,ඉතින්
මේකෙන් පුලුවන් ඒ ඔක්කොම හදාගන්න.තව පුලුවන් ඉන්ටනෙට් ගියාම එක එක කුනු ගොඩවල්
කම්පියුටරෙ පිරෙනවා,ඒ නිසා තමයි කම්පියුටරෙ ස්ලො වෙන්න
බලන්නෙ.හාඩ් එකේ කැපෑසිටි එකත් අඩුවෙනවා,මේ සොෆ්ට්වයර්
එකෙන් පුලුවන් ඒ ඔක්කොම ලෙඩ සනීප කරගන්න.හරියට ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා
වගේ තමයි. වින්ඩොස් ඕන ඔපරේටින් සිස්ටම් එකක මේ සොෆ්ට්වයා එක
වැඩකරවනවා.අලුතින් ආව වින්ඩොස් 8 වලටත් මෙ සොෆ්ට්වයා එක සපෝට් කරනවා.
ගොඩක් අය දන්නව පරිගණය ෆෝමැට් කර ටික
දවසක් පරිගණක ස්ලෝ වෙන්න බලනව කියලා.මෙහෙම වෙන්න හේතුව තමයි Tempory
File වෛරස් මෘදුකාංග රාශියක් පරිගණකය Install කර තිබීම Windows Registory අවුල් වීම නිසා තමයි එහෙම වෙන්නෙ.මේව
අයින් කරන්න තමයි Advanced System Care පහසුකම් සපයලා තියෙන්නෙ.මේකෙන්
කරන්න පුලුවන් වැඩ පහලින් තියනව
Full
Malware Scan
Deep
Registry Fix
Systom
Optimizition
Shortcut
Fix
Privacy
Sweep
Junk
File Clean
Passive
Defence
Disk
Scan
Vulnerability
Fix
Disk
Defragment
අපි
බලමු මේ Advanced
System Care Free Version එක Pro Version එකක් බවට කරන්නෙ
කොහොමද කියලා.මම පහලින් දෙන crack එක අරගෙන Advanced System Care install කරපු තැනට
කොපි කරන්න .මොකක් හරි ගැටලුවක් තියනව නම් අහන්න .
මම
හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේක ඔයාලට ප්රයෝජනයක් උනා නම්
කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකට Follow
පාරක් එහෙම දාලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම්,
අලුත් ලිපියකින් හමුවෙමු. ගිහින් එන්නම්. ස්තූතියි! සුබ දවසක්.
Advanced SystemCare

ela kiri kollo,,elatama weda update karanna puluwanda meka?
ReplyDeleteupdate කරන්න පුලුවන් බන්
Delete