IDM එකෙන් ටොරන්ට් බාන්න [Torrent To Direct Link]
හරි අද දෙන්නම් නියම වැඩක්.කොහොමද
ටොරන්ට් ෆයිල් එකක් IDM නොහොත් Internet Download Manager එකෙන් බාගන්න තියනව නම්
,හික් ගෑවෙනවා. ඒ පාර Internet Download Manager එක හොයනවද?
ලයිෆ් ටයිම් Internet Download Manager එක ගන්න මෙතනින් යන්න.ජීවිත කාලෙටම Internet
Download Manager එක තියාගත්තකි.
දැන් බලමු කොහොමද Internet
Download Manager හරහා ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කියල,ඉස්සෙල්ලාම මෙන්න
මේ සයිට් එකට ගොඩ වෙන්න,මෙතන ක්ලික් කරන්න.ඒකට ගියාම උඩම තියනව Paste your
torrent or magnet link here ...කියලා කොටුවක් එකට ඔයාලට ඕන ටොරන්ට් ලින්ක් එකක් දෙන්න.දීලා
ගෝ කියන බොත්තම එබුවහම පේජ් එකක් එනවා එතන Free කියන එක උඩ ක්ලික් කලාම වැඩ ඔක්කොම
ඉවරයි.ටික වෙලාවක් ඉන්න.ඊට පස්සෙ Internet Download Manager එක හරහා ඔයාලගෙ ටොරන්ට්
ෆයිල් එක ඩවුන්ලොඩ් වෙනවා.
ඔන්න ඔක්කොම හරි ,ගැටලුවක් ආවොත්
කොමෙන්ට් එකකින් මගෙන් අහන්න,ආයමත් ටොරන්ට් වලින් බාන්න කට්ටක් කන්න ඕන නෑ.කියලා තියන
ආකාරයට වැඩ ටික කලොත් ඔක්කොම හරි.එහෙනම් බුදුසරනයි.අපි කැපුනා.නිකම්ම කැපෙන්නෙ නැයතුව
කොමෙන්ට් එකක් වත් දාලා යන්න.
ඔන්න ඔක්කොම හරි ,ගැටලුවක් ආවොත්
කොමෙන්ට් එකකින් මගෙන් අහන්න,ආයමත් ටොරන්ට් වලින් බාන්න කට්ටක් කන්න ඕන නෑ.කියලා තියන
ආකාරයට වැඩ ටික කලොත් ඔක්කොම හරි.එහෙනම් බුදුසරනයි.අපි කැපුනා.නිකම්ම කැපෙන්නෙ නැයතුව
කොමෙන්ට් එකක් වත් දාලා යන්න.

ගොඩක් වටිනවා යාලුවා..හොද ලිපියක් එල වැඩක්.ජය වේවා.
ReplyDeleteඑක නෙවේ zbigz වලින් 8GB වලට වඩා බාන්න බැනේ එකට පිලියමක් නැද්ද?
ReplyDeleteගහපන් put.io කියලා..
DeleteMagnet link aka ganne kohomada...???
ReplyDeletetorrant site ekata gihin..oyata ona torant file eka thoragena right clik karala copy this link denna.copy karala past karanna
DeleteTorrent not found kiyala watenawa. mokada karanne?
ReplyDeleteniyamai machaaaaaaaaaaaaaaaaaaaaaaaaaa..............
ReplyDeleteමේකේ 8 GB දක්වා පමණයි බාන්න පුළුවන්... එකට මොකද කරන්නේ?
ReplyDeleteහෙන ස්ලෝ
ReplyDeletepatta thank u
ReplyDelete