Tuesday, April 08, 2025

Style3[OneLeft]

news

Style3[OneRight]

TV SERIAS

Style4

Tips

Style5

Android



ටොරන්ට් ගැන කිව්වහම කතා කරන්න ගොඩක් දේවල් තියනවා.ඉතින් අපි ගොඩක් දෙවල් ගැන කතා කලා.ටොරන්ට් කියන්නේ මොකද්ද කියල තවම දන්නෙ නැති අය මේක බලල ඉන්න.බොහො අය සොෆ්ට්වයර්,ෆිල්ම්,ලොකු ලොකු හැම දේම කරන්නෙ ටොරන්ට් වලින් තමයි.මමත් එහෙමයි.අපි ටොරන්ට් ඩවුන්ලොඩ් කරන්නෙ මොකෙන්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියයි යූ ටොරන්ට් එහෙමත් නැති නම් බිට් ටොරන්ට් සොෆ්ට්වයා වලින් කියලා,ඒ සොෆ්ට්වයා 2 තමයි ගොඩක් අය පාවිචිකරන්නෙ.අපි හොදටම දන්නවා ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම විදින දුක.පැය ගනන් දවස් ගනන් ඉන්න වෙනවා,ඒ තරම් ස්පීඩ් ඈ..ඒක හරියට කාලේ කන වැඩක්.

හරි අද දෙන්නම් නියම වැඩක්.කොහොමද ටොරන්ට් ෆයිල් එකක් IDM නොහොත් Internet Download Manager එකෙන් බාගන්න තියනව නම් ,හික් ගෑවෙනවා. ඒ පාර  Internet Download Manager එක හොයනවද? ලයිෆ් ටයිම් Internet Download Manager එක ගන්න මෙතනින් යන්න.ජීවිත කාලෙටම Internet Download Manager එක තියාගත්තකි.
දැන් බලමු කොහොමද Internet Download Manager හරහා ටොරන්ට් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්නෙ කියල,ඉස්සෙල්ලාම මෙන්න මේ සයිට් එකට ගොඩ වෙන්න,මෙතන ක්ලික් කරන්න.ඒකට ගියාම උඩම තියනව Paste your torrent or magnet link here ...කියලා කොටුවක් එකට ඔයාලට ඕන ටොරන්ට් ලින්ක් එකක් දෙන්න.දීලා ගෝ කියන බොත්තම එබුවහම පේජ් එකක් එනවා එතන Free කියන එක උඩ ක්ලික් කලාම වැඩ ඔක්කොම ඉවරයි.ටික වෙලාවක් ඉන්න.ඊට පස්සෙ Internet Download Manager එක හරහා ඔයාලගෙ ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් වෙනවා.

ඔන්න ඔක්කොම හරි ,ගැටලුවක් ආවොත් කොමෙන්ට් එකකින් මගෙන් අහන්න,ආයමත් ටොරන්ට් වලින් බාන්න කට්ටක් කන්න ඕන නෑ.කියලා තියන ආකාරයට වැඩ ටික කලොත් ඔක්කොම හරි.එහෙනම් බුදුසරනයි.අපි කැපුනා.නිකම්ම කැපෙන්නෙ නැයතුව කොමෙන්ට් එකක් වත් දාලා යන්න.

ඔන්න ඔක්කොම හරි ,ගැටලුවක් ආවොත් කොමෙන්ට් එකකින් මගෙන් අහන්න,ආයමත් ටොරන්ට් වලින් බාන්න කට්ටක් කන්න ඕන නෑ.කියලා තියන ආකාරයට වැඩ ටික කලොත් ඔක්කොම හරි.එහෙනම් බුදුසරනයි.අපි කැපුනා.නිකම්ම කැපෙන්නෙ නැයතුව කොමෙන්ට් එකක් වත් දාලා යන්න.

About -GhOsT MaN-

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
ලයිෆ්ටයිම් Internet Download Manager 6.12 [ජීවිත කාලෙටම]
»
Previous
Older Post

10 comments :

  1. Anonymous10:07 PM

    ගොඩක් වටිනවා යාලුවා..හොද ලිපියක් එල වැඩක්.ජය වේවා.

    ReplyDelete
  2. Anonymous11:20 PM

    එක නෙවේ zbigz වලින් 8GB වලට වඩා බාන්න බැනේ එකට පිලියමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. Anonymous9:04 PM

      ගහපන් put.io කියලා..

      Delete
  3. Anonymous11:45 AM

    Magnet link aka ganne kohomada...???

    ReplyDelete
    Replies
    1. torrant site ekata gihin..oyata ona torant file eka thoragena right clik karala copy this link denna.copy karala past karanna

      Delete
  4. Torrent not found kiyala watenawa. mokada karanne?

    ReplyDelete
  5. Anonymous4:12 PM

    niyamai machaaaaaaaaaaaaaaaaaaaaaaaaaa..............

    ReplyDelete
  6. මේකේ 8 GB දක්වා පමණයි බාන්න පුළුවන්... එකට මොකද කරන්නේ?

    ReplyDelete