සුබ උදෑසනක් ,ගොඩක් කාලෙකින් මැක්සා ගේම් එකක් අරන් උදේ පාන්දරම ආවේ. Far Cry 3-RELOADED අහල ඇතිනෙ අපේ කස්ටිය.වැඩි කතා ඕනම නෑ.ටොරන්ට් ලින්ක් එකක් තමයි දෙන්නෙ.හිමිහිට බාගන්න.බාගෙන මැරෙනකම් ගහපියවු.පහලින් ඕන කරන System
Requirements ටික තියනවා
CPU: Intel® Core®i3-530 @ 2.9 GHz or better,
AMD™ Phenom™II X2 @ 3.1 GHz or better
VGA: 1024 MB DirectX® 11.0 compliant card with
Shader Model 5.0 or higher NVidia™ 480 or better, AMD™ HD 5770 or better (see
supported list**)
OS: Windows Vista® (with SP2), Windows® 7
(with SP1) or Windows® 8
Sound: DirectX® 9.0c Compatible Sound Card 5.1 with
Latest Drivers
Network: Broadband connection and service
required for multiplayer mode
Recommended
peripheral: Windows-compatible
mouse required
ඔන්න ඕවා තමා තියෙන්නෙ ඕන.කෙල්ල හොයන් යනගමනක් තියෙන්නෙ. :P .මෙහෙමයි කම්පියුටර් එකට දාගන්නෙ.
02
iso ෆයිල් මවුන්ට් කරගන්න
04
Crack කියන ෆයිල් එකෙ තියන Crack එක ගේම් එක Install කරපු තැනට කොපි කරන්න
05
දැන් ඉතින් මරාගෙන මැරෙන්න
ඔන්න ස්ක්රීන් ශොට් ටික ..වීඩියො එකත් බලලා.හොදයි නම් කොමෙන්ට් කරල යන්න.හදිස්සියට ලිව්වෙ.බුදුසරනයි එහෙනම්.
අනේ මගේ මැෂින් එක මදි මේකට. ෂැහ්.
ReplyDeleteඇයි උබේ මැශිම කොච්චරද?
Delete3.0ghz 2gb ram
ReplyDelete512 sprate vga
mage ake ghanna pluwan maxxa game tikk dipankOOOOOo
amma ela game eka
ReplyDeleteමේකෙත් torrent එක අයින් කරලා.........post එකක් දාද්දි එකේ හරි torrent එක දන්න අපේ කලේ අපරාදේ....
ReplyDelete