USB,මෙමරි කාඩ් වල වයිරස් පිරිලද එහෙනම් මෙන්න USB Disk Security v6.2.0.18
මම : අලුත් මොකුත් නැද්ද බං සොෆ්ට්වයා එහෙම
යාලුවා : අම්මට සිරි පස්ට සොෆ්ට්වයා ටිකක් තියන්වා බං කියලවැඩක් වැඩක් නෑ.
මම : හරි හරි අපිට දෙන්නෙ නැතුව තියා ගනිල්ලකො
යාලුවා : පෙන් එක දියන් මම දාලා දෙන්නම්.
මම : එල :ඩ්
(පසු දා)
මම : උබ පෙන් එක ගෙනාවද?
යාලුවා : ඔන්න මම ලග තිබ්බ ඔක්කොම හොද සොෆ්ට්වයා ටික දැම්ම
මම : එල එල.වෙරි තැන්ක් මචං
(ගෙදර ගොස් පෙන් එක මැශිමට කනෙක්ට් කල පසු)
:පී වයිරස් වයිරස් වයිරස් වයිරස් වයිරස්
හික් .. අපෙ බුවාලට මෙහෙම අනන්තවත් වෙල තියනවා,මටත් වෙලා තියනවා.ඔය හේතුව නිසාම තමයි.මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙ.එහෙනම් ගුඩ් මෝනින් වේවා සියලු දෙනාටම.අදත් නියම සොෆ්ට්වයාර් එකක්හම්බ උනා.උදෙ පාන්දර එල කිරි වගේ වැඩකරන සුපිරිම මැක්සම USB ගාඩ් එකක් හම්බ උනා. USB Disk
Security අලුත්ම වර්ශන් එක.දන්න උන් ඉන්නවා.අනිත් USB ගාඩ් වගෙ මැශින් එක ස්ලෝ ඩවුන් වෙන්නෙත් නෑ.සුපිරි ආරක්ශාවකුත් තියනවා.
Benefits
and Features
Block
known and unknown threats from removable media
Best
solution to protect offline computer
Prevent
unauthorized persons from stealing your data
Compatible
with other security software
Compatible
with all popular Windows platforms
Fastest
and lightest security software
Free
upgrades
අප්ඩේට් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි නැතත් අවුලක් නෑ.වැඩි කතා ඕන නෑ.පහලින් තියනවා අරගන්න,ටොරන්ට් වලින් ත්මයි තියෙන්නෙ.ටොරන්ට් වලින් බාන්න කම්මැලි අය ඉන්නව නම් ටොරන් අයි .ඩී එම් එකෙන් බාන්න මෙතන බලන්න.
පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.කී ෆයිල් එක ඇතුලෙ තියනවා.කි එක දීල ඇක්ටිව් කරගන්න
එල කිරි එහෙනම් ජය වේවා.බුදු සරනයි.
USB Disk
Security v6.2.0.18 (Size: 4.42 MB)

Thank you macho.ela...
ReplyDeleteසොෆ්ට්වෙයාර් නෙවෙයි බන් දැන් වැලක් ගෙනාවත් වයිරස්..එල ඈ
ReplyDeleteelz.....really wanted this type of software..
ReplyDelete