Sunday, April 13, 2025

headlines

    06:2

Style3[OneLeft]

news

Style3[OneRight]

TV SERIAS

Style4

Tips

Style5

Android



image

ෆට්ට බඩ්ඩක් තමයි අද ගෝස්ට් මෑන් දෙන්න යන්නෙ.ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා.හොද පෝස්ට් එකක් දාන්න නියම සොෆ්ට්වයාර් එකක් ගැන ලියන්න හිතුනා.ඉතින් ඔක්කොම චෙක් කරල,ටෙස් කරලා ඔක්කොම වැඩ ඉවර කරල බලල තමයි දෙන්නෙ.නෝ වයිරස් ඔක්කොම හොදට වැඩ කරනව ඈ.තවමත් සමහර අය වින්ඩොස් 8 ඉල්ලනව ප්‍රයිවට් මැසේජ් වලින් ඒ අයට මෙන්න Windows 8 AIO 16 in 1 ඔර්ජිනල් එක.වින්ඩෝස් 8 හොදම සංස්කරනය වින්ඩෝස් 8 Enterprise Final Retail 32bit ඔරිජිනල් එකත් තියනවා.වින්ඩෝස් 8 ඇක්ටිව් කරගන්න බැරි අයට ලයිෆ් ටයිම් ඇක්ටිවේටර් එකත් තියනවා.

හරි අද මම දෙන්න යන්නෙ Burning සොෆ්ට්වයා එකක් ඒ කියන්නෙ සීඩී,ඩීවීඩී රයිට් කරන සොෆ්ට්වයා එකකක්‍රයිට කරන්න විතරක් නෙමෙයි සීඩී වල ඉමෙජ් හදන්න බැකප් කරන්න ඒ වගෙ දේවල් තමයි.හරියටම කිව්වොත් නීරෝ වගේම තමයි.හැබැයි නීරෝ වලට වැඩිය හොදයි.නීරෝ මැශින් එක ගොසඩක් ස්ලෝ කරනවා.එතකොට ඉතින් මලේ මල.මේක එහෙම නෑ.දැන් ගොඩක් අය පාවිච්චි කරන්නෙ Ashampoo Burning Studio එක.මම දෙන්නෙ ඒකෙත් අලුත්ම වර්ශන් එක.මේ සොෆ්ට්වයා එකෙන් පහල තියන දේවල් කරන්න පුලුවන්.කී එකත් එක්කම තමයි දෙන්නෙ.

Backup or burn your files to Blu-ray, DVD or CD
Author and create slideshow and video discs
Create music CDs and MP3/WMA discs
Design booklets and covers
Create and browse disc images

පහලින් තියෙන්නෙ මේක වැඩ කරන ඔපරේටින් සිස්ටම් ටික,අපි නම් කොහොමත් වින්ඩෝස්නෙ,ඒ නිසා අවුලක් නෑ.කෝකටත් බලන්නකො

Windows XP
Windows Vista

ඔය ටික නම් කොහොමත් අපි ලග තියනවා ඒකෙ ගැටලුවක් නෑ.හරි අපි බලමු කොහොමද මේක කම්පියුටර් එකට දාගන්නෙ කියලා

01 මම දෙන ටොරන්ට් ලින්ක් එක හරහා Ashampoo Burning Studio 12 එක ඩවුන්ලෝඩ් කරගන්න.(ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න දන්නෙ නැති අය මේ ලිපිය බලල ඉන්න.ටොරන් ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක හරහා අදිවේගයෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන විදිහ මෙතනින් බලන්න.)

02 ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ඇතුලේ තියන්ව Registration කියල ෆයිල් එකක් ඒක ඇතුලේ තියනව “Regme” කියල රෙජිස්ටරි ෆයිල් එක, ඒක ඩබල් ක්ලික් කලහම Ashampoo Burning Studio 12 සොෆ්ට්වයා එක ලයිෆ්ටයිම් ඔයාලට යූස් කරන්න පුලුවන්.

රෙජිස්ටර් කරගන්න බැරි අය කොමෙන්ට් එකකින් අහන්න.නැත්නම් අයි ටී හෙල්ප් එකෙන් අහන්න .
එහෙනම් ඔයාලට සුබ දවසක්.කැමති නම් කොමෙන්ට් එකක් දාගෙන මෙම්බර් කෙනෙක් වෙලා යන්න.ඔයාලට බුදු සරනයි.

පහලින් බාගන්න

About -GhOsT MaN-

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
USB,මෙමරි කාඩ් වල වයිරස් පිරිලද එහෙනම් මෙන්න USB Disk Security v6.2.0.18
»
Previous
වයිරස් ගාඩ් එකක් එක්ක එන Advanced SystemCare 2013

6 comments :

  1. ඇෆ්ඵට සිරි එළනේ.. එකේ අලුත් වර්ෂන් එකකුත් ආවද.. මම .. ඕක ඉස්සරම දීල තියනව්. පරණ එක

    comment කරන්න එපා වෙනවා.. word verification අයින් කරලා දාන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න හරි word verification අයින් කලා

      Delete
  2. මන් ගාව තියෙන්නෙ ඇෂෑම්පූ ෆ්‍රී 6.
    ඒකෙ ඩීවීඩී රයිට් කරන්න ගියාම එපාවෙනවා. dvd ෆෝල්ඩර් එකක්ම ඇඩ් කරනව මිස නීරෝ වගේ උවමනා වීඩියෝ ෆයිල් ටික විතරක් රයිට් කරගන්න බෑ. මේ දීලා තියෙන එක කොහොමද? මම දන්නෙ නැති හින්දා අහන්නේ.

    ReplyDelete
  3. මේකේ සිඅහල සබ්ටයිට්ල් දාලා කීඩී රයිට් කරන්න පුලුවන්ද නෝමල් ප්ලෙයර් වල ප්ලේ වෙන විදියට..

    ReplyDelete
  4. Only MPEG Video විතරක් නේද පුලුවන්?

    ReplyDelete
  5. Anonymous11:26 AM

    supiri bn ubanam

    ReplyDelete