Sunday, April 20, 2025

headlines

    06:

Style3[OneLeft]

news

Style3[OneRight]

TV SERIAS

Style4

Tips

Style5

Android




කම්පියුටර් එක ලගට ආවෙ ගේම් එකක් වත් ගහන්නම් කියලා.එකටත් කම්මැලි වගෙ.මොස්ට්වෝන්ටඩ් 2012 අරගෙන මේ දවස් වල මම ඒ ගේම් එක තමයි සෙල්ලම් කරන්නෙ.ඔයාලට මොස්ට්වෝන්ටඩ් ඕන නම් මෙතනින් ගන්න. මේ ඔක්කොම කරන්න මට වෙලාවක් නෑ.ඕන උදව්වක් කොමෙන්ට් එකකින් හරි මගෙ ඊ මෙල් එකට හරි දාන්න.පුලුවන් උදව්වක් කරන්නම්.මට ඔයාලගෙ උදවු නැතුව මෙක කරගෙන යන්න අමාරුයි.
මේකට යන එන අය මේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙලා යන්න.සිංහලෙන් කිව්වොත් ෆලො පාරක් දාලා යන්න..ඔයාලගෙ සහයොගෙ තියනවා නම් මට ඒ ඇති.මේ ඔක්කොම ලියන්නෙ මුදලක් බලාපොරොත්තුවෙන් නෙමෙයිනෙ.දන්න දෙ හැමෝත් එක්කම බෙදාගන්න තමයි මෙ බ්ලොග් එක ඕපන් කලෙ..තවත් සමහර අය ප්‍රයිවට් මැසේජ් වලින් මට බනිනවා ටෙම්පලෙට් එක ගැන.ලස්සන ටෙම්පලෙට් එකක් නිසයි දාන්න හිතුවෙ.නැතුව කොපි කිරීමක් නෙමෙයි.
කවුරු කොහොම කිව්වත් අපි අපේ ගමන යමුකො.හරි මම අද කියන්න යන්නෙ හොදම බෙස්ට්ම සොෆ්ට්වයා එකක් ගැන. Advanced SystemCare නම ඇහුව ගමන් දන්නෙ නැති කෙනෙක් නෑ.මේකෙන් මොකදද පීසී එකට වෙන වාසිය කියල ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා.දන්නෙ නැති අයත් ඉන්න නිසා පොඩි විස්තරයක් කරන්නම්.මේක තමයි Advanced SystemCare 2013 අලුත්ම වර්ශන් එක.අනිත් වර්ශන් වලට වඩා මේකෙ පොඩි වෙනසක් තියනවා.අලුත්ම වර්ශන් එකට වයිරස් ගාඩ් එකකුත් එකතු කරල තියනවා.ඒක තමයි අනිත් වර්ශන් වලට වඩා මේ වර්ශන් එකේ තියන වෙනස. BitDefender කියන ඇන්ටි වයිරස් ගාඩ් එකතමයි මේකට අලුතින් ඇඩ් කරල තියෙන්නෙ.
හරි අපි බලමු මේකෙන් මොනාද කරන්න පුලුවන් කියලා, spyware වලින් ෆිශින් ඇටෑක් වලින්,වයිරස් වලින් ඒ වගෙම තමයි වින්ඩොස් ගහල ටික කාලයක් යනකොට කම්පියුටර් එක නිකන් නිකන් මෙවුවා මෙවුවා වෙනවා නේද ඒ කියන්නෙ ස්ලෝ වෙනවා වගෙ නේද,ඉතින් මේකෙන් පුලුවන් ඒ ඔක්කොම හදාගන්න.තව පුලුවන් ඉන්ටනෙට් ගියාම එක එක කුනු ගොඩවල් කම්පියුටරෙ පිරෙනවා,ඒ නිසා තමයි කම්පියුටරෙ ස්ලො වෙන්න බලන්නෙ.හාඩ් එකේ කැපෑසිටි එකත් අඩුවෙනවා,මේ සොෆ්ට්වයර් එකෙන් පුලුවන් ඒ ඔක්කොම ලෙඩ සනීප කරගන්න.හරියට ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා වගේ තමයි.
වින්ඩොස් ඕන ඔපරේටින් සිස්ටම් එකක මේ සොෆ්ට්වයා එක වැඩකරවනවා.අලුතින් ආව වින්ඩොස් 8 වලටත් මෙ සොෆ්ට්වයා එක සපෝට් කරනවා.ගොඩක් අය වින්ඩෝස් 8 අරගෙන ඉන්නවා.තවම අරගත්තෙ නැති අය මේක කියවන්න.

IObit Advanced System Care with Antivirus 2013 කී එක්ක තමයි අද දෙන්නෙ.ටොරන්ට් ලින්ක් එකක්.ගනන් ගන්න එපා ටොරන්ට් අයි.ඩී.එම් එකෙන් බාන්න පුල්වන්.ඒක කරන විදිහ දන්නෙ නැතිනම් මේ ලිපිය බලල ඉන්න.පහලින් ඩවුන්ලෝඩ් කරගන්න. කී එක පහල තියනවා.

IObit Advanced System Care with Antivirus 2013 කී : 94ABB-892A2-78B72-6DFD6
නිකම්ම යන්නෙ නැතුව හොදයි කියලාවත් කොමෙන්ට් එකක්, ෆලෝ එකක් දාල යන්න.ඒක ලොකු සතුටක් හිතට.එහෙනම් කස්ටියටම බුදුසරනයි



About -GhOsT MaN-

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
«
Next
Ashampoo Burning Studio 12 හිතේ හැටියට සීඩී,ඩීවීඩී රයිට් කරන්න නියම බඩ්ඩ
»
Previous
Download Windows 7 Ultimate x86,x64 Fully Activated

5 comments :

  1. ටොරන්ට් වැඩ කරන්නෙ නැති නම් කොමෙන්ට් එකකින් හැමෝටම දැනගන්න කියන්න.

    ReplyDelete
  2. Anonymous11:53 AM

    thanks dear...

    ReplyDelete
  3. ela machan (y) godak watina blog ekak . onna maath ෆලො karaa

    http://blog.thaweesha.com/

    ReplyDelete
  4. තැන්ක් මචං

    ReplyDelete
  5. MEKE PRO EKATA UPGRADE WENNE NANE MACHAN

    ReplyDelete